දැන්නම් ශේප් එකේ ඉන්නවා මම කොහොම හරි ඩොක්ට කෙනෙක් ලගට යන්න කැමති කර ගත්ත...අනේ උබල ඔක්කොටම ගොඩක් ස්තුතී..මම මේ Thread එක එයාට පෙන්නුවා..උබල කියල තියෙන ඒව දැකල ට්කක් හරි එයාගේ හිත හැදෙන්න ඇති..මම හෙට ඩොක්ට කෙනෙක් ලගට ගිහින් අපේ ප්‍රශ්නයට හොද පිලිතුරක් ලැබෙයි කියල හිතනවා..වචනෙකින් හරි උදවු කරපු...