දවස් 6ක් කියන්නෙ නම් ,,
මෙහෙමයි මචෝ ඔයා කරපු දේ ඔයා දන්නවනේ..
උපත් පාලන කොපුවක් නැතිව ලිංගිකව එකතුවුනානම් ඒ කියන්නෙ වැඩේ ශුවර් ..
ඒත් මෙහෙමයි ඔය දේ සිද්දවුන දවස ගෑණුළමයගෙ මෙන්සස්වීමට දින 4ක් ඇතුලත හෝ දින 4ක් පසුව නම් ස්වභාවිකවම බියවිය යුතු නැහැ..
ඔය දේ සිද්දවුනායින් පස්සෙ පැය 72ක් යන්න කලින් පොස්ටිනෝ කියල පෙත්තක් තියෙනව ඒක ගත්තම ඕක පාලනය කරන්න පුලුවන් කියල මම අහල තියෙනව..
ඒත් දැන් දින් 6ක් ගිහිං නිසා ඒක හරියන්නෙ නැහැ..
මචෝ දැනට දින 6ක් නිසා මුත්රා පරික්ෂ්ණවලට මොකුත් අහුවෙන්නෙ නැහැ..
ඒකත් බලන ක්රමයක් තියෙනව.. ඒ කියන්නෙ ඔය සිදුවීම වුනාට පස්සෙ ගැහැණු ළමයට මෙන්සස් වුනේ නැත්නම් සුපුරුදු දවස් වලට අන්න ගැටලුව මචෝ..
මෙන්සස් නොවුනනම් ඉන්පස්සෙත් දින 7කින් තමා මුත්රා පරික්ෂා කරන්න ඕන ...
මචෝ කෝකටත් දොස්තරකෙනෙක් හමුවෙන්න හැකි ඉක්මනින්..
මොකද ඒක තමා කෙල්ලට හිත හදාගන්න පුලුවන්..
අන්නාසි ගැට කෑවම හරි කියලත් මම අහල තියෙනව,, තව පරණ ක්රම තියෙනවලු..
මම දන්න විස්තර ටික කිව්වෙ මචෝ..
දවස් හතරට වඩා වැඩි මචෝ..එහෙනම් ටෙස්ට් එක කරන්නත් දැන්ම බැහැ








