1. ishwick

    පෝස්ටර් ගේමක්

    වැඩිය හිතන් නැත්තන් ඕනෙනං යාලුවෝ දෙන්නෙක් දාගෙන පාන්දර ටවුන් එකේ රවූමක් දැම්මනං නිකන්ම ගහගන්න තිබ්බ :P
  2. ishwick

    Mal mal heenaya

    ලස්සනයි :)
  3. ishwick

    ගාල්ල ඉඳල කඩුවෙල

    සමාවෙන්න මම හිතුවේ මගෙන් ඇහුව කියල :sorry: මගේ අවතාරේ තිබ්බ හින්ද පැටලුන :)
  4. ishwick

    ගාල්ල ඉඳල කඩුවෙල

    මම මුකුත් කියන් නැ සහෝ :sorry:
  5. ishwick

    ගාල්ල ඉඳල කඩුවෙල

    මමද? මමනං කිවේ එදා ගිය මතකෙන්. මම යනවා කියා කිවේ :P
  6. ishwick

    ගාල්ල ඉඳල කඩුවෙල

    අඩෝ උදව්වක් වශයෙන් බම්ප් කලේ :) මතක තරමින් 450යි :yes:
  7. ishwick

    ගාල්ල ඉඳල කඩුවෙල

    අපිට ඇහෙනවද 600ක්? :P
  8. ishwick

    ගාල්ල ඉඳල කඩුවෙල

    හිටපන් ඩො එල ප්‍රයිස් එකකට සෙට් කරලා දෙන්නන් :P
  9. ishwick

    ගාල්ල ඉඳල කඩුවෙල

    500යි දෑවරයි :P
  10. ishwick

    ගාල්ල ඉඳල කඩුවෙල

    500යි ඈවරයි :P
  11. ishwick

    ගාල්ල ඉඳල කඩුවෙල

    දන්නා කෙනෙක් ඉන්නවා නම් ලබ්බට කියන්නකෝ ගාල්ලේ ඉඳල කඩුවෙලට වෑන් එකකින් හයිවේ එකේ යන්න කීයක් ගන්නවද කියල.... උන් වෑන් එකකින්ලු යන්නේ... හයිවේ ටිකට් එක කීයද කියලලු දැනගන්න ඕන....:(
  12. ishwick

    මොබිටෙල් _එකෙන්_නඩු

    පාවිච්චි කරානන් ගෙවපන් නැත්තන් ගේම ඇදපන්. Connection එක කැපුවට පස්සෙත් බිල එකතු වෙලා තියනවනං උන් එක්ක කතා කරලා කලින් ගාන විතරක් ගෙවන්න හදාගනින්. බැ කිවොත් නිකන් ඉන්න කියල වරෙන්. මොකද කැපුවට පස්සේ එහෙම එකතු කරන්න බැ.
  13. ishwick

    Ai kello

    :sorry: OK
  14. ishwick

    කොල්ලෝ ටික විතරක් වරෙන් මෙහාට

    මම මෙච්චර වෙලා reply කලේ නැ කට්ටිය ඕනේ දේවල් කියපු නිසා. උබේ අන්තිම reply එක දැක්කම හිතන් හිටපු එක වෙනස් උනා. මම දන්නා තරමින් ඔය Balanitis කියන ලෙඩේ. Doctor කෙනෙක් හම්බ වෙයන් :no:
  15. ishwick

    ෆෑන්-එකෙන්-තණතිල්ල

    :lol::lol::lol:
  16. ishwick

    Attention >> කුරුණෑගල - දඹුල්ල

    අපෝ ඔව් බන් Clutch එක කකුලේ හිටිනවා ඔය පාරේ යද්දී :sorry:
  17. ishwick

    supermarket /hotels වල ඉන්න අයට අමතර ගානක්

    ජය වේවා මචන් :)
  18. ishwick

    මගුල් කෑම

    උඩට :rolleyes: -QFtBFfKu2U

    No contents