මේකට මාත් එකගයි :yes: අනිත් දේ සමහරු කැමති නැ වයිෆ් රස්සාවකට යනවට මොකද තමන්ට හොද ආදයමක් තියන නිසා. ඒත් වයිෆ් ඉගෙන ගත්ත කෙනෙක්නන් හොදට එයාටත් මොනවා හරි බලාපොරොත්තුවක් ඇතිනේ. උදාහරනේකට, "මගේ දෙමව්පියෝ මට මෙච්චර මහන්සි වෙලා ඉගැන්නුවා එයාලත් ආසයිනේ මම මෙහෙම කෙනෙක් මෙහෙම රස්සාවක් කරනවා කියලා කට්ටියට...