මගේ වඩු වැඩ - (කම්පියුටර් ටේබල් එක)

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    උඹ කොහෙමද බං මේවා ඉගෙන ගත්තෙ පට්ට බං🙂
    අමුතුවෙන් ඉගෙනගත්තෙ නෑ මචං.... කරලම බැලුව...😊
    මර බියක් දැනුන නේද?
    😂😂
    පතිවත ගැන බියක් ඇතිවුනා...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මූ නිකන් කෑල්ල වගෙ හිටියට දස වැඩ්ඩෙක්
    මූට ඕන එකක් පුලුවන්, මල්ටි ටැලන්ඩට්

    වඩු වැඩ නන් වඩු වැඩ
    මෝටර් මිකැනික් නන් එහෙම
    ගෙවල් ප්ලෑනින් නන් එහෙම

    වැඩ්ඩෙක් තමයි
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මූ නිකන් කෑල්ල වගෙ හිටියට දස වැඩ්ඩෙක්
    මූට ඕන එකක් පුලුවන්, මල්ටි ටැලන්ඩට්

    වඩු වැඩ නන් වඩු වැඩ
    මෝටර් මිකැනික් නන් එහෙම
    ගෙවල් ප්ලෑනින් නන් එහෙම

    වැඩ්ඩෙක් තමයි
    මූ මගෙ ඉලෙක්ට්‍රක් වැඩකට පට්ට සප් එකක් දීල තියෙනව බන්.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,014
    113
    Panadura
    bro teakkada hoda kos leeda? teakka lee hoda ewa hoya ganna amarui kiyanawa neda? oya dannawada lee gana.
    කොස්...
    තේක්ක වල තියෙනවා ඩිපෝ ද මොකක්ද කියලා එකක් ඒක තමා හොඳ කියලා කියනවා වයිරම එහෙම පට්ට ඒකෙ
    අපේ පැන්ට්‍රි කබඩ් ටීවී ස්ටෑන්ඩ් එක එහෙම හැදුවේ ඩිපෝ තේක්ක වලින්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,549
    16,382
    113
    කොස්...
    තේක්ක වල තියෙනවා ඩිපෝ ද මොකක්ද කියලා එකක් ඒක තමා හොඳ කියලා කියනවා වයිරම එහෙම පට්ට ඒකෙ
    අපේ පැන්ට්‍රි කබඩ් ටීවී ස්ටෑන්ඩ් එක එහෙම හැදුවේ ඩිපෝ තේක්ක වලින්
    Thanks ban. Godak parana theakka kama mesayak thiyenawa eke uda board eka gahala computer table ekak karanna baluwe.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    රට ලොක්ඩවුන් කරල තිබුණ කාලෙ සතියට දවස් හතරක් විතර ගෙදර ඉන්නවුණා.

    ඒ දවස් වල නිකන් ඉන්න බැරිකම නිසාම ලෑලි ටිකක් ගෙනත් දාගෙන පොඩි පොඩි වැඩ ටිකක් කෙරුව.

    වඩු වැඩ කෙරුවාව නැගල ගිය නිසාම,
    පරණ මේසෙට ට්‍රාන්සර් එකක් දීල කාමරේට අලුතින් කම්පියුටර් ටේබල් එකක් හදන්න ඕනෙ කියල අයිඩියා එකක් ආව.

    මම හදන්න හිටියෙ පොඩි මේසයක් හැබැයි @Voltage සහෝදරය නූලකට දාල තිබුණ ෆොටෝ එකක් දැකල, මගේ ඩිසයින් එක වෙනස්කරගත්ත...

    වැඩේ පටන්ගත්තෙ පොසොන් පෝය දවසෙ. පොඩි වැරැද්දක් වෙලා පෝය දවසෙ රෑ වෙනකල් හදාපු ටික ආයෙ ගලවන්නවුණා.

    කොහොම හරි 24 වෙනිද ඉඳන් අද වෙනකල් එක දිගට, වැඩ ඇරිල ඇවිත් හවස 7 ඉඳන් රෑ නමය, දහය වෙනකල් ඕ.ටී කරල වැඩේ ගොඩ දාගත්ත....



    මේ තියෙන්නෙ ඇණ නොපෙනෙන්න ලී වද්දන්න භාවිතා කරපු ක්‍රමයක්. ටැපිං ස්කෘ එකේ ඔලුවෙ ගානට ඇතුලටම විදල මේ විදිහට ලෑලි ස්කෘ කරල තියෙන්නෙ.

    View attachment 133465
    View attachment 133466

    මෙතන ඉඳන් ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කෙරුන විදිහ...

    View attachment 133469

    View attachment 133471
    View attachment 133472
    View attachment 133473
    View attachment 133474


    මෙන්න තියෙනව වෝටර් බේස් කරල හැන්ඩ්ල්, ලොක් හයි කරල අවසන් ඵළය...
    මේක මෙහෙම තිබුණට මේසෙ දෙපැත්ත වෙන වෙනම පලු දෙකට වෙන් කරන්න පුලුවන්.

    View attachment 133475

    වෝටර් බේස් කරන්න ගිහින් ටිකක් විතර නා ගත්ත..
    කලර් එක ටිකක් ඩාක් මදි වගේ...

    * මම මේකෙ පැච් වහන්න පොටි වෙනුවට, කෙමිෆික්ස් ගම් එක ලී කුඩු එක්ක කලවම් කරල දැම්ම. ඒ වැඩේ පොටි වලට වඩා සාර්ථකයි.

    * මේ වගේ වැඩ පටන්ගන්න කලින් ඩ්‍රෝවින් එකක් ඇඳගත්තොත් වරදින්න තියෙන ඉඩ අඩුයි. වැඩෙත් ලේසියි.

    * බර අඩු හොඳ ලීයක් ඉල්ලුවම ලී කඩෙන් ලුණුමිදෙල්ල හොඳයි කියල දුන්න.
    බර අඩු වුණාට මේ ලීයට ඇණ එහෙම අල්ලන්න බෑ.
    ඒ හින්ද මේ ලී ජාතියෙන් වැඩ කරනකොට, වෙනම සැකිල්ලකින් වර යොදවන්න ඕනෙ.




    තව දෙයක්..,
    ගිය පාර කස්ටියගෙන් අම්බානක බැනුම් අහපු නිසා මේ පාර ලෑලි කපන්න ජිග්සෝ එකක් හොයාගත්ත....

    මේ වැඩේ කරනව දැකල, තව පැන්ට්‍රි කබඩ් සෙට් එකකට ඕඩරයක් ආව. ඒ වැඩේටත් අතගහන්න ඉන්නෙ. පුලුවන් වුනොත් විස්තරේ දාන්නං...






    මගේ පළවෙනි වඩු අත්දැකීම බලන්න අවශ්‍ය අයට...,

    https://elakiri.com/threads/ලොක්ඩවුන්-දෙවන-තුන්වන-දවස්-වඩු-වැඩ.1990302/
    උබ ස්බ්ජෙක්ට් එක දන්නවාද , හොදට හදලනෙ 👍🏻👍🏻
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    මේ ටේබලේ වෙනස් කරන්න කියල හිතාගෙන ඉන්නෙ. මේක ගලවල ලෑලි ටික අරගෙන.
    කාමරේ ඉඩ එන විදිහට වෝල් කබඩ් සෙට් එකකුත් එක්ක අලුත් විදිහකට හදන්න හිතාගෙන ඉන්නව. කාමරේ පරණ ඇඳත් වෙනස් කරල හදන්න ඉන්නෙ.... ලබන මාසෙ දිහාට හිමිහිට අතගහනව වැඩේට....
    ත්‍රෙඩ් එකක් දාන්නම්.....

    වැඩේ ඉවර කරගන්න තව අවුරුද්දක් විතර යයි ඉතිං...😂
    එයා වැද්දෙක් නෙවේ මිස් කෙනෙක් හ්ම්
    :growl:
    උබ ස්බ්ජෙක්ට් එක දන්නවාද , හොදට හදලනෙ 👍🏻👍🏻
    නෑ මචං... එහෙම කරල නෑ.... මේ සේරම අත්හදාබැලීම් තමයි....
    මෙන්න මේ වගේ ත්‍රෙඩ් තමයි එළකිරියේ වැටෙන්න ඕන
    තෑන්ක්ස් කොලුවෝ.....👍👍
    භාග්‍ය මිස්ට වැද්දා වැද්දා කියන්න එපා ඩෝ 😡
    මිතුරු සාපය කියන්නෙ මේකට තමයි....