1. Dubairox

    තෙල් සේවකයෝ එළියට බසිති

    එළියට බැහැල රීපන් පකෝරිස්ලා. අනවශ්‍ය රාජ්‍ය සේවකයො සේරම එළවලා දාන්න ඔනේ. මුන්ගෙ පඩි ගෙවලා මුන්ගෙ රැසුත් බලන්න ඔනේ අපි. හොද මිනිස්සු ඉන්නවා අතේ ඇගිලි ගානට.
  2. Dubairox

    කෑලි කපා මහ පාරේ කෘෂි නිලධාරිනිය මරා දමයි.. සජබ අපේක්‍ෂක අත්අඩංගුවට..

    පොහොර මිටියකට මනුස්සයෙක් මැරුවෙ මූ මාර කාළකන්නියෙක් ශික්😑😑
  3. Dubairox

    ගෑනි එපවෙලා

    ගෑනීට එපා වෙන්නෙ එකම රීසන් එක. දැන් බැදපු උන් ඔක්කොම දන්නවා මොකද්ද ඒ කියලා . බේතත් දන්නවා.😆😆
  4. Dubairox

    සිපෙට්කෝ China, Australia සහ USA සමාගම් තුනකට විකිණේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    මං නම් කැමති රටම ඔය රටවල් තුනට විකුණලා. රට තුනට බෙදලා ප්‍රාන්ත තුනක් වෙනවා නම්. ඒ ඒ ප්‍රාන්තෙ ඉන්න එකා ඒ ඒ රටේ පුරවැසියන් බවට පත් කරන්නත් ඔනේ. ඊට පස්සෙ අපිට ලංකාවෙම ඉදන් රටවල් තුනක සංචාරය කරන්නත් පුලුවන් 😁😁😁 සිරාවට කිව්වෙ 🥴
  5. Dubairox

    ඊයෙයි අදයි ඇඟට අවුලක් නැද්ද නිදිමතක් වගේ එහෙම.

    කැරි රස්නෙයි. ඇගට කිසි ෆිට් එකක් නෑ බන්.
  6. Dubairox

    අපේ නංගි කරන වැඩ නිසා පට්ට අවුලෙන් බං ඉන්නෙ අපි

    පුරහස්නෙ කියන්න් කලින් ගුලියක් එහෙම කාලා ටිකක් වෙලා අරං හිමින් සැරේ. පැහැදිලිව කියපන්. උබ ලැට් එකට ගිහින් එනකන් , නාලා එනකන් ඉන්නේ අපි ඉතුරු ටික අහගන්න. 😁😁
  7. Dubairox

    Nilmini 🖤

    මේක් අප් එකෙන් අල්ලන් ඉන්නවා නේද. නැතුව🥴
  8. Dubairox

    මේ පේන දේ විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙන්න කවුරු හරි.

    ෆට්ට නේද ගායිස්. මේ ඇහෙද්දිත් ආතල්. ඒ කාලේ 😍😍
  9. Dubairox

    Atha kapanna

    Meken kapuwoth nam kapila newe hirila . Malakadata පිට ගැස්ම hadila marenne. 😅😅🥴
  10. Dubairox

    Atha kapanna

    eka parak pannipitiye seen ekak una. Wrist watch ekata kadu para wadila thiyenne. Ekath kapan atha kapila wen wenna. Pana powala gaththama kapenawa.
  11. Dubairox

    අතේ පාරක් ගැහුවා

    demalu innawa thama hutto. Math weekly ynawa rakwane . Thaga danna nam avilla na eka pakek wath.
  12. Dubairox

    ගුලියක් කාල කෝච්චියට පැන්නොත්

    පැනලා ඇවිත් එක්ස්පීරියන්ස් එක දාපන්කො ත්‍රෙඩ් එහෙකින් අපිටත් ඔනේ දැන ගන්න. 🥴🥴
  13. Dubairox

    A Thursday (movie) ❤️‍🔥❤️

    එකක් හොය හොය හිටියෙ. එල එල බ්‍රෝ... 🙏🏻
  14. Dubairox

    අතේ පාරක් ගැහුවා

    Tug දෙමලු 😅 ඈ අඩේ නිතර ය්නවා එහෙව් එකේ සෙට් වෙලා නැනේ තාම😆😆

    No contents