මූ කියපු කන්ඩිශන් එක්ක ගැලපෙන එකක් බන් කිව්වෙ. අග්‍රාවුඩ් වල නම් ට්‍රස්ට් එක ගැන ඉශූස් නැහැ. ඒත් කාලය ගැන කල්පනා කරලා බලන්න වෙනවා.
උබ කියන විදිහට වගාවකට ඉන්වෙස්මන්ට් කරනවා නම් තමන් බැහැල ගේමක් ගහනවා නම් ගොඩම තමා. ඒත් මහන්සි නොවී නම් බෑ. ලේබර් ව්ර්ක් නැතත් ගොඩක් හැම දේම තමන් හොයලා බලලා කරන්න...