ලෑන්ඩ් සේල් කාරයන්ට වඩා හපන් කැම්‍රිරි බ්‍රෝකර්ලා. දැන් නම් ලංකාවෙ මනුස්සයෙක්ට ඉඩමක් ගන්න එක ලොකු ප්‍රස්නයක් වෙලා තියෙන්නෙ ඔකුන් හින්දා
ඔනේම පැත්තක බ්‍රෝකර්ලා සෙට් එකම එකට තමා මැච් එක ගහන්නෙ. ඉඩම අයිතිකාරයා කොහෙවත්.. මුන් ගන්නවා බරටම ලාබයක්. දකුණු පලාතෙ නම් ඕකුන් නිකන් පාතාල ලයින් එකක් ගහන සීන්...