මුන් ගායකයෝ ,නළුවෝ ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ උන් විතරයි උගත්,ලංකාවේ ඉන්න අනිත් සාමාන්‍ය මිනිස්සු ඔක්කොම මෝඩයෝ, උන් කියනදේ අහගෙන උන්ගේ මතයට ජනමතය හැසිරවෙන්න ඕන කියල. TV වලටත් ඇවිත් මාර පොර ටෝක්ස් දෙන්නේ.සමහරුන්ට ගෑනී දරුවෝ හදාගන්න බැරුව රට හදන්න තමයි කතාව. :angry::angry::angry: