1. **..RoCk sTaR..**

    PCB ගෙදරදිම හදමු

    නියමයි සහෝකාලෙකින් වැදගත් ට්‍රේඅඩ් එකක් electronics ගැන ela රේප් මචන් ++++ :cool:
  2. **..RoCk sTaR..**

    Porn Stars in Real Life ( 3 )

    තැන්ක්ස් මචන් රේප් ++++
  3. **..RoCk sTaR..**

    Formula 1 ටීම් එකක ඇතුල දැකල තියෙනවද?

    තැන්ක්ස් මචන් රේප් ++++
  4. **..RoCk sTaR..**

    සතුන්ගේ ඇසන් වලින් ලෝකය දකිමු...අමුතුම අත්&#35

    තැන්ක්ස් මචන් රේප් ++++ තැන්ක්ස් මචන් රේප් ++++
  5. **..RoCk sTaR..**

    EK Office Talk

    එකට මෙහෙ service eke උත්තල..නෙදකින් විතරක් :eek:
  6. **..RoCk sTaR..**

    EK Office Talk

    එහෙමයි කියල නැ බන් හොද track සෙට් උනොත් ෆෝල්ලොව් කරනවා rock , heavy metal , soft metal , electro , Techno music ඕන මගුලක් :cool:
  7. **..RoCk sTaR..**

    EK Office Talk

    :sorry::sorry::sorry::sorry: තාත්තා ගේ මනුස්සකමට තාත්තට මිනිස්සු සැලකුව..උබටත් දවසක උබේ මනුස්සකම පලදෙවී බන් :D
  8. **..RoCk sTaR..**

    EK Office Talk

    දුප්පත් කමට ආර්ථික ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න මිනිස්සුන්ව තමයි බන් ඔය යක්කු ටර්ගේට් කරලා ගන්නේ..ඇයි එ මිනිස්සු ඕන වැඩක් කරනවනේ බන් හරි යන්නේ නැ බන් ඔය cleaning service කාරයොන්ට
  9. **..RoCk sTaR..**

    EK Office Talk

    නිතිය අතින් ගත්තම එක අපිට අදාල නැහැනේ බන්..අපි රෙන්ට් කරන්නේ cleaning service එකනේ..උන් උන්ගේ එම්ප්ලෝයීස් ලට බනින එක අපිට නවත්තන්න බැනේ බන්. :sorry: ඔන්න උන්ගේ service එක හරි නැත්තම් අපිට complain කරන්න පුළුවන්. අපේ ලොක්ක එක පාරක් උන්ට්‍ කිව්වා බන් අපිට එවනකොට වලපයයි ගොඩපයයි මිනිස්සු එවන්න එපා...
  10. **..RoCk sTaR..**

    EK Office Talk

    රොක් කියුවේ වෙන අහවල් රොක් එකක් නෙවෙයි ඩො.. :growl: මේ රොක් :cool: . .
  11. **..RoCk sTaR..**

    EK Office Talk

    මන් කතා කල සහෝ..මම අරු යනකම්ම අයිස් වතුර එක තොල ගග හිටිය :nerd: මම කතා කරපු පර තමයි කිඉවේ මචන් පුතාගේ 3 වීල් ලීසින්ග් කතාව :sorry:
  12. **..RoCk sTaR..**

    Porn Stars in Real Life ( 3 )

    oppzz එක pic එකක් වැරදි.. :sorry: thanx මචන් :D
  13. **..RoCk sTaR..**

    EK Office Talk

    උදේ පාන්දරම හේන අප්සට් බන්..අවුට් සෝස් දීල නිසා මට මුකුත් කියන්නත් බැ.මම කරපු වැඩේ කැන්ටින් එකට ගිහින් බොරුවට අයිස් වතුර එකක් අරන් බිබී හිටිය එතකොට මන් ඉන්න නිසා කැගගහා බනින්න බැනේ..
  14. **..RoCk sTaR..**

    EK Office Talk

    කැ# වේ#ගේ පුත්තු.. හි#විල වන්න ඕනේ වේ# බල්ලොන්ට :growl: බනින්න තරම් වැරද්දක් කලේ නැ බන් එමනුස්සය..පුටුවක් වැරදි තැන තිබ්බාකියල බැන්නේ බන්.. ඔව් බන් එ මනුස්සය එන්නේ පුතාගේ 3 වීල් eke ලිසින්ග් eke ගෙවන්නලු.. :sorry:
  15. **..RoCk sTaR..**

    EK Office Talk

    :dull::dull::frown::frown::nerd:
  16. **..RoCk sTaR..**

    EK Office Talk

    office eke cleaning service eke උන් ඇවිල්ල අද ඇවිල්ල වයසක ගෑනු කෙනෙකුට බැන්න බන් :( එ ගැනු කෙනාට ඇඩුන...අපේ ආච්චිගේ වයසේ වගේ බන් :sorry:
  17. **..RoCk sTaR..**

    EK Office Talk

    මමත් ආවෝ :D

    No contents