EK Office Talk

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේ පාන්දරම හේන අප්සට් බන්..අවුට් සෝස් දීල නිසා මට මුකුත් කියන්නත් බැ.මම කරපු වැඩේ කැන්ටින් එකට ගිහින් බොරුවට අයිස් වතුර එකක් අරන් බිබී හිටිය එතකොට මන් ඉන්න නිසා කැගගහා බනින්න බැනේ..​
    out source දුන්න පලියට උන්ට අනිත් මිනිස්සුන්ට බනින්න බෑනේ මචන්.......:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    office eke cleaning service eke උන් ඇවිල්ල අද ඇවිල්ල වයසක ගෑනු කෙනෙකුට බැන්න බන් :(
    එ ගැනු කෙනාට ඇඩුන...අපේ ආච්චිගේ වයසේ වගේ බන් :sorry:

    :sorry: :sorry:
    ක්ලීනිං වලට සිකියුරිටි රස්සා වලට එන වයසක අය ගොඩක් එන්නේ ආර්ථික ප්‍රශ්න නිසා. එහෙම වෙන්නේ ළමයි එයාලාව හරියට බලාගන්නේ නැති නිසා.. :sorry:
    පට්ට පවු බං ඒ මිනිස්සු. මම නම් අපේ ඔෆිස් එකේ සික්කොන්ට මාසෙකට පාරක් කීයක් හරි දෙනවා ගෙදරට බඩු අරගෙන යන්න. කන්න බොන්නත් සල්ලි දෙනවා. මගේ අතේ නැති උනත් කොහොම හරි ඒක කරනවා.... :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ළමයින්ගෙ වැරදි බන්.. ගෙදරට වෙලා විවේක සුවයෙන් ඉන්න ඕනි මිනිස්සු වැඩට එන්නෙ කන්න සල්ලි ටිකක් හොයාගන්නනෙ. ඒකත් එක එකාගෙන් බැනුම් අහ අහා. උන්ගෙ දරුවො සුරසැප විදිනවා ඇති. පව් බන්..:(

    වෙල් සෙඩ්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මන් කතා කල සහෝ..මම අරු යනකම්ම අයිස් වතුර එක තොල ගග හිටිය :nerd:
    මම කතා කරපු පර තමයි කිඉවේ මචන් පුතාගේ 3 වීල් ලීසින්ග් කතාව :sorry:

    funny_gif_by_luckygay-d41b0ye.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol:
    උයා ආවාම නම් පිරිමි ළමයි ඔහොම කමිසේ විතරක් නෙමෙයි කලිසමත් පහත් කරලා වනනවා ඇති...

    ඔන්න දැං ගොඩාරියක් රිදිලා සමයං දොඩවයි.....

    funny_gif_by_luckygay-d41azgi.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කැ# වේ#ගේ පුත්තු.. හි#විල වන්න ඕනේ වේ# බල්ලොන්ට :growl:
    බනින්න තරම් වැරද්දක් කලේ නැ බන් එමනුස්සය..පුටුවක් වැරදි තැන තිබ්බාකියල බැන්නේ බන්..

    ඔව් බන් එ මනුස්සය එන්නේ පුතාගේ 3 වීල් eke ලිසින්ග් eke ගෙවන්නලු.. :sorry:

    :shocked:
    මොකෙද්ද බං ඒ පුතා???? නොසැලකුවට කමක් නෑ දෙමවුපියන්ට. ඒ මිනිස්සුන්ගේ රීරිමාංශේ හූරං කන්නේ නැතුව...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    apo office ekenam atal ne ban :(
    සහෝ.. ඒවා අපි හදා ගන්න ඕනේ... හැමෝම කැමතියි සන්තොසෙන් ඉන්න. ඒ තත්වේ අපි හදා ගත්තාම අපි අනිත් අයත් ඒවට හුරු වෙනවා..
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    out source දුන්න පලියට උන්ට අනිත් මිනිස්සුන්ට බනින්න බෑනේ මචන්.......:eek:

    නිතිය අතින් ගත්තම එක අපිට අදාල නැහැනේ බන්..අපි රෙන්ට් කරන්නේ cleaning service එකනේ..උන් උන්ගේ එම්ප්ලෝයීස් ලට බනින එක අපිට නවත්තන්න බැනේ බන්. :sorry:
    ඔන්න උන්ගේ service එක හරි නැත්තම් අපිට complain කරන්න පුළුවන්.
    අපේ ලොක්ක එක පාරක් උන්ට්‍ කිව්වා බන් අපිට එවනකොට වලපයයි ගොඩපයයි මිනිස්සු එවන්න එපා කියල..එකත් ඇත්ත බන් එ මිනිස්සු එ වැඩ කරනකොට අපිට බලන් ඉන්න බැ බන්.. :(

    :(:(

    :sorry: :sorry:
    ක්ලීනිං වලට සිකියුරිටි රස්සා වලට එන වයසක අය ගොඩක් එන්නේ ආර්ථික ප්‍රශ්න නිසා. එහෙම වෙන්නේ ළමයි එයාලාව හරියට බලාගන්නේ නැති නිසා.. :sorry:
    පට්ට පවු බං ඒ මිනිස්සු. මම නම් අපේ ඔෆිස් එකේ සික්කොන්ට මාසෙකට පාරක් කීයක් හරි දෙනවා ගෙදරට බඩු අරගෙන යන්න. කන්න බොන්නත් සල්ලි දෙනවා. මගේ අතේ නැති උනත් කොහොම හරි ඒක කරනවා.... :)

    සිරාවට එක හොද වැඩක් සහෝ.. :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේ පාන්දරම හේන අප්සට් බන්..අවුට් සෝස් දීල නිසා මට මුකුත් කියන්නත් බැ.මම කරපු වැඩේ කැන්ටින් එකට ගිහින් බොරුවට අයිස් වතුර එකක් අරන් බිබී හිටිය එතකොට මන් ඉන්න නිසා කැගගහා බනින්න බැනේ..​

    :sorry: :sorry: :sorry:
    මගේ තාත්තා හිතුවක්කාර විදියට රස්සාවෙන් අස් උනා තෙල් සංස්ථාවේ මම O/L කරනකොට. නංගි එතකොට 8 වසරේ. පස්සේ අපි දෙන්නට උගන්වන්න, ආර්ථික ප්‍රශ්න එනකොට තාත්තා සිකියුරිටි ජොබ් එකකට ගියා නවලෝක හොස්පිටල් එකේ කිරිබත්ගොඩ. ටික කාලයක් යනකොට තාත්තා එතනට නැතුවම බැරි පුද්ගලයෙක් උනා. දොස්තරලා, නර්ස්ලා විතරක් නෙමෙයි වටේ පිටේ අය පවා පුදුමාකාර විදියට තාත්තාට ආදරේ කරන්න ගත්තා.. පස්සේ මමයි නංගියි රස්සාවෙන් නවතින්න කිව්වට නවලෝකේ අය නවතින්න දුන්නේ නෑ. අම්මා උදේට හදලා දෙන බත් එක කන්න නර්ස්ලා බලන් ඉන්නවා. තාත්තා කැන්සර් එක හැදිලා නැති වෙනකන්ම වැඩ කලේ එතන. තාත්තා අසනීප උන වෙලෙත් පුදුම විදියට උදවු කලේ. නැති උන වෙලාවේ තාත්තාගේ මිනී පෙට්ටිය බදාගෙන ඇඬුව නර්ස්ලා හිටියා.. ගෙදර අය වගේ.. :sorry: සල්ලි වලින් පවා පුදුම විදියට උදවු කලා. ඒ නිසා මම කොහොමත් දැනටත් සිකියුරිටි අයට ගොඩක් අනුකම්පා කරනවා.. මට තාත්තා මතක් වෙනවා. දැං එයා නැති වෙලා අවුරුදු දෙකයි.. තවමත් නවලෝකේ නර්ස්ලා, ලැබ් එකේ අය අම්මා බලන්න එනවා. කෝල් කරනවා. ඒ මිනිස්සුන්ට අම්මාගෙන් බත් කාපු ගුණේ තාම තියෙනවා. හොඳ මිනිස්සු..:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    good morning little ones :P
    GM Uncle :P
    නිතිය අතින් ගත්තම එක අපිට අදාල නැහැනේ බන්..අපි රෙන්ට් කරන්නේ cleaning service එකනේ..උන් උන්ගේ එම්ප්ලෝයීස් ලට බනින එක අපිට නවත්තන්න බැනේ බන්. :sorry:
    ඔන්න උන්ගේ service එක හරි නැත්තම් අපිට complain කරන්න පුළුවන්.
    අපේ ලොක්ක එක පාරක් උන්ට්‍ කිව්වා බන් අපිට එවනකොට වලපයයි ගොඩපයයි මිනිස්සු එවන්න එපා කියල..එකත් ඇත්ත බන් එ මිනිස්සු එ වැඩ කරනකොට අපිට බලන් ඉන්න බැ බන්.. :(
    කරන්න නම් දෙයක් නෑ තමයි.......පව් බන්......:sorry:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    :shocked:
    මොකෙද්ද බං ඒ පුතා???? නොසැලකුවට කමක් නෑ දෙමවුපියන්ට. ඒ මිනිස්සුන්ගේ රීරිමාංශේ හූරං කන්නේ නැතුව...

    දුප්පත් කමට ආර්ථික ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න මිනිස්සුන්ව තමයි බන් ඔය යක්කු ටර්ගේට් කරලා ගන්නේ..ඇයි එ මිනිස්සු ඕන වැඩක් කරනවනේ බන්
    හරි යන්නේ නැ බන් ඔය cleaning service කාරයොන්ට​
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මන් කතා කල සහෝ..මම අරු යනකම්ම අයිස් වතුර එක තොල ගග හිටිය :nerd:
    මම කතා කරපු පර තමයි කිඉවේ මචන් පුතාගේ 3 වීල් ලීසින්ග් කතාව :sorry:

    කථා කරපු එක හොඳයි උඹ... :sorry: