ඉතිං, සන්ධාන නායකයින් සේම.... එන්න... රජ පුතුන්ට හිතෙන හිතෙන වෙලාවට තාජුඩීන්ලා ඝාතනය වන්නේ නැති, ආණ්ඩුවේ වැරදි හෙළිකල පමණින් ලසන්තලා ඝාතනය වන්නේ නැති, විරුද්ධ මතයක් දැරූ පමණින් ජනරාල්ලා හිරේ විලංගුවේ වැටෙන්නේ නැති, මන්ත්රී වැටුප පමණක් ලබන රජ පුතුන් ප්රකොටිපතියන් වන්නේ නැති, දළදා මැදුර ඉදිරිපිට...