රනිල්ට ඡන්දය දෙන්න එපා
රනිල් සහ එජාපය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණට මෙවර් ඔබේ වටිනා ඡන්දය දෙන්න එපා
. මොකද අපිට අද පැහැදිලිව පේනවා මේ එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වෙලා ඉන්න අනික් පක්ෂ මොකාටද එන්නේ කියලා
විශේෂයෙන් TNA. මේ පක්ෂය පැහැදිලිවම පෙනී ඉන්නේ කොටි සංවිධානයේ අරමුණු වෙනුවෙන්. 
ඒ වගේම රනිල් අවුරුදු පහකට රට බාරගත්තොත් වෙන දේ උබලට අමුතුවෙන් කියන්න් ඕනෙ නෑනේ. 

මේ හේතු නිසා අනේ කරුණාකරලා ඡන්දෙ පාවිච්චි කරද්දි බුද්ධිමත්ව වැඩ කරන්න.
ඔබ ජනපතිවරණයේදී හංසයාට කතිරය ගැසුවෙක්නම් පසුතැවිලි වෙන්න එපා
මොකද ඔබ ඒ වෙලාවේ රටේ අවශ්‍යතාවය ඉටු කලා. ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පරදවපු එක ඉතාම හොදයි 
. මොකද නිකමට හිතන්න මහින්ද තමාගෙන් පස්සෙ රටේ නායකකම දෙන්නේ නාමල්ට. නාමල් වගේ අම්බරුවෙකුට රට දෙනවට වඩා හොදයිනේ මෙ රට මූදෙ ගිලිලා යන එක.

රණවිරුවන් දිවිපුදා ලබාගත් ජයග්‍රහණය පාවා දෙන්න එපා
රනිල් සහ එජාපය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණට මෙවර් ඔබේ වටිනා ඡන්දය දෙන්න එපා

. මොකද අපිට අද පැහැදිලිව පේනවා මේ එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වෙලා ඉන්න අනික් පක්ෂ මොකාටද එන්නේ කියලා
විශේෂයෙන් TNA. මේ පක්ෂය පැහැදිලිවම පෙනී ඉන්නේ කොටි සංවිධානයේ අරමුණු වෙනුවෙන්. 
ඒ වගේම රනිල් අවුරුදු පහකට රට බාරගත්තොත් වෙන දේ උබලට අමුතුවෙන් කියන්න් ඕනෙ නෑනේ. 

මේ හේතු නිසා අනේ කරුණාකරලා ඡන්දෙ පාවිච්චි කරද්දි බුද්ධිමත්ව වැඩ කරන්න. ඔබ ජනපතිවරණයේදී හංසයාට කතිරය ගැසුවෙක්නම් පසුතැවිලි වෙන්න එපා