ඔව් බන්, ඒ බ්ලොග් එක මේකටත් වඩා පිස්සුවක්.
ඔව් බන්, මේක ලියන කෙනා මෙයාගෙ ෆැන්ටසිය ඇත්තක් කියලා පෙන්නන්න හැම වැලාවකම වෙන හේතු නිසා සිද්ද වෙන සිද්දි ප්‍රයෝජනයට ගන්නවා.
මේක බැලුවොත්
http://vargapurnikava.blogspot.com/2012/08/blog-post_23.html
ඉන්දියාව ලංකාව ඉලක්ක කරලා මිසයිල පිහිටුවා කියන එක මෙයා...