
Good luck මචන්..... ඈදගෙන පලයන් කොහොම හරි...... කඩුවෙල කිට්ටුව ඉඩමක් සෙට් උනොත් කියපන්, මගේ යාළුවෙක්ට.....![]()
උඹ ගොඩාක් බුද්ධිමත් වැඩක් කරලා තියෙන්නේ. අද කාලේ සයිඩ් බිස්නස් එකක් නැතුව පඩියෙන් නම් ජීවත් වෙන්න හිතන්නවත් බෑ.
ඒ අතින් උඹ යම්කිසි අවධානමක් අරන් හරි කරපු දේ වටිනවා
mchn matath land ekak ganna one puluwannm help ekak dipan