1. prasanna1992

    ගොන් රජාගේ හොර වෙදා ගේ කැරැට්ටුව

    1990 දශකයේ ගායකයෙකු ලෙස මතුවූ ඉමේෂ් රංගන ගැන මේ දිනවල පාර්ලිමේන්තුවේ පවා කතාබහක් මතුව තිබේ. ඔහු ජපන් වාහන අමතර කොටස් අලෙවියට ප්‍රකට ආයතනයක හිමිකාර පවුලට සම්බන්ධ අයෙකු බවත් 1990 දශකයේ සංජීවනී වීරසිංහ ගායිකාව ඇති කළ ජනප්‍රිය ගී තනු වලට පිළිතුරු ගීත ගායනා කරන රැල්ලට අනුව යමින් ප්‍රකට ගායක...
  2. prasanna1992

    මරණ 53 ! ස' තමුසේ ෆේල්

    මරණ 53 ස' තමුසේ ෆේල් Tv|කො|රොනා 🐍TN කුඩු tv තමුසෙලා මේ මරණවලට වගකියන්න ඕනේ... ගෙවල් ගානේ ගිහින් මිනිස්සු අසරණ කරලා ලෙඩ්ඩුනට හැන්ගෙන්න වැඩ සලව්ස්වලා දැන් ජාතිවාදය අවුස්සනවා...
  3. prasanna1992

    බයියෝ බලන්නේ නැති ටොයියන්ගේ Channel4

    GPQJNGjN6Dk Pv3b80RQ814 v2IrJfW2MV8 hcL3EDw6dw0
  4. prasanna1992

    දෙරණේ උදේ චතුර නැති දවස් වල පත්තර කියවන එකා ඇත්තටම lawyer කෙනෙක් ද බන් ?

    දෙරණේ උදේ චතුර නැති දවස් වල පත්තර කියවන එකා ඇත්තටම කෙනෙක් ද බන් ? මිනිහා කියනවා කොරෝනා අස්සේ බිලියනපතියන්ගේ වත්කම ඉහල ගිහින් ලු බිල් ගේට්ස් ගේ කියලා මිනිහා නිතර කියනවා, ඒකෙන් සමාජගත කරන්න හදන්නේ මුදල් තියෙන මිනිස්සු කොරෝනා වලින් හම්බකරනවා කියලා මිනිස්සුන්ගේ හිතේ වෛය ඇති කරනවා
  5. prasanna1992

    Co.uk site එකක් ගන්න ඕනේ...

    මට uk phone number & address තාවකාලික එකක් ගන්න හොද සයිට් එකක් කියන්න සහෝලා ..
  6. prasanna1992

    Halloween Night Live🎃 එක කොරියන් සහ ජපන් අය සමරන විදිහ !

    මට තියෙන ප්‍රශ්නේ බලහන් උන් ඉන්න විදිහ මාක්ස් දාලා විතරයි.... කොරෝනා ගණන් ගන්නේවත් නැහැ XkQvxjhXilg qq_yRiJPFhM
  7. prasanna1992

    මුන්ගේ විඩියෝ එකක් පැයෙන් ලක්ෂෙ පැන්නුවා

    IxK4aHsPRNI මුන්ගේ විඩියෝ වැඩිය ලංකාවේ එවුන් බලන්නේ නැහැනේද? පොඩි වෙනම සෙට් එකක් බලන්නේ ... ල්ංකාවෙන් එළිය ඉන්න ඔස්ට්‍රිලියාවේ යුරෝප් ඇමරිකා වල ඉන්න සෙට් එකක් බලන්නේ .. ඒ හින්දා මුන් ලංකාවේ අනිත් එවුන්ට වඩා අමතර හොදගානක් හොයනවා මම හිතන්නේ....
  8. prasanna1992

    තුර්කියේ භූමිකාවක් !

    Magnitude 7.0 earthquake Affected countries: Bulgaria, Cyprus, Turkey, Egypt, Greece, Libya, United Kingdom, and North Macedonia 23 km from Samos, Greece · 17:21
  9. prasanna1992

    කැටගොඩගේ තර්ජනයට බිය වූ මහා දේශප්‍රේමි නායක විමල් වීරවංශ 20ට පක්ෂවේ ..

    කැටගොඩගේ තර්ජනයට බිය වූ මහා දේශප්‍රේමි නායක විමල් වීරවංශ 20ට පක්ෂවේ ..
  10. prasanna1992

    ලංකාව තුල අපරාදයක් කරපු එකෙක් ආයෙත් රටින් පැන්නොත් ආයේ ලංකාවට ගේනවා බොරු..

    ලංකාව තුල අපරාදයක් කරපු එකෙක් ආයෙත් රටින් පැන්නොත් ආයේ ලංකාවට ගේනවා බොරු.. මදුශ්ගේ සීන් එකෙන් වෙන්නේ ඕක අයෙත් වෙන රටකින් අපරාදකාරෙයෙක් ගේන්න වෙන්නේ නැහැ.. මැටි පොලිසිය
  11. prasanna1992

    ඉස්සර අපිට හිටියා පඹයෙක් දැන් ඉන්නවා අපිලට පචයෙක් !

    ඉස්සර අපිට හිටියා පඹයෙක් දැන් ඉන්නවා අපිට පචයෙක් ! ගුණදාස අමරසේකර ජනපතිට ලියලා covid19 දෙවන රැල්ල මේක ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් ද කියලා හොයලා බලන්නලු .. ඒක පත්තරෙත් සම්පූර්ණ ලිපිය දාලා....
  12. prasanna1992

    Kapruka වගේ සයිට් එකක් හදාගන්න ඕනේ..

    Kapruka වගේ සයිට් එකක් හදාගන්න ඕනේ.. Kaprukaවගේ කිවුවේ ඒවගේ සරල වෙන්න ඕනේ.. නැත්නම් වෙන ඔයවගේ සයිට් එකකට ගියහම එහෙන් කෑලි මෙහෙන් කෑලි. .. කුණු ගොඩවගේ මගේ ඇදුම් ශොප් එකට එකක් හදාගන්න ඕනේ.. ගණන් හිලව් කොහොමද?
  13. prasanna1992

    හමුදාපති තුමනි ඒ හින්දා ඔයා ඔය සද්දේ ගෝඨාබය ලොක්කට දාන්න

    හමුදාපති කියනවා නිදි නැතිව අපි වැඩකරනවා කියලා හයියෙන් කෑගහනවා දෙරණේ නිරෝධන වන අයට පහසුම් නෑ කිවුවම... මේක ආණ්ඩුවේ වැරැද්දක් හමුදාපති තුමනි ඒ හින්දා ඔයා ඔය සද්දේ ගෝඨාබය ලොක්කට දාන්න
  14. prasanna1992

    පොඩි කාලේ හැංගිමුත්තන් කරනවනේ බන් එතකොට උඹලා එකේ ඉදන් කීයටද ගණන් කරන්නේ ? හොයන්න පටන් ගන්න

    පොඩි කාලේ හැංගිමුත්තන් කරනවනේ බන් එතකොට උඹලා එකේ ඉදන් කීයටද ගණන් කරන්නේ ? හොයන්න පටන් ගන්න ! 92. ඉපදුන කොලඹ අපි නම් 20 ට විතර ගණන් කරන්නේ.. ඊටපස්සේ හොයනවා.. උඹලගේ ගෙවල් පැත්තේ.. කීයටද ගණන් කරන්නේ
  15. prasanna1992

    මහින්ද හුග දවසකින් පන්සලක් පැත්තේ ගියේ නෑ.. ඇයි බයද?

    මහින්ද හුග දවසකින් පන්සලක් පැත්තේ ගියේ නෑ.. ඇයි බයද?
  16. prasanna1992

    හැම ඉරිදම ඌරු මස් කන නිසා වෙනසකටත් එක්ක හරක් මස් ටිකක් ගන්න කඩේට ගියා...

    හැම ඉරිදම ඌරු මස් කන නිසා වෙනසකටත් එක්ක හරක් මස් ටිකක් ගන්න කඩේට ගියා... කඩේ මුදලාලි තමා මතක් කලේ හරක් මස් ස' තහනම් කරලා මාසයක් විතර වෙනවා කියලා ... ඉතින් කන්න දෙයක් නැති නිසා සයිවර් කඩෙන් බත් දෙකක් අරන් ගෙදර ගියා..

    No contents