තුර්කියේ භූමිකාවක් !

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    UK affect venne kohomad bn hena atha ne thiyenne UK Turkey wala idan :baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    erdogankaaraya merenawa nam echcharayi....

    එර්ඩොගන් තුර්කිය පාකිස්තානයක් කරලා නතර වෙන්නේ..හතර වටේ රටවලට නෙලනවා,ඒවායේ ප්‍රතිඵලද මන්දා
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එර්ඩොගන් තුර්කිය පාකිස්තානයක් කරලා නතර වෙන්නේ..හතර වටේ රටවලට නෙලනවා,ඒවායේ ප්‍රතිඵලද මන්දා
    ow, erdoganta ona muslim loke leadership1 saudi walin minihage athata ganna.. erdogan patta gamek gahanne itin, loketa fail wage penunata islam world1 erdogan ta hoda plc1k thi, jamal kashoghhi case1 welaaweth saudi princelage redi galewwane miniha... erdogan read karanna amaruma kenek. eu,us witarak neweyi putingen pawa game illanawa... ultimate goal1 tama itin next saudi1 wena1, ehema natnam old constanople era1 wage erata power house1 karana eka...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,453
    1
    32,141
    113
    - උඩරට -
    A powerful earthquake has struck off Turkey's Aegean coast and north of the Greek island of Samos, destroying a number of houses.
    The 7.0 magnitude tremor was centred off Turkey's Izmir province, the US Geological Survey (USGS) said.
    Turkey put the magnitude lower, at 6.6, saying six people had died and 202 were injured in the city of Izmir. On Samos, two teenagers were killed.

    _115141973_96e8dc1f-4660-463c-ac7c-2dedb8645e45.jpg

    _115141976_90b05dfd-3493-4e9e-b6fe-ed846dbf83d5.jpg

    _115141978_gettyimages-1229359286.jpg
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මිනිස්සු හිතාගෙන ඉන්නේ අපිට වඩා ලොක්කෝ මේ විශ්වයේම නෑ කියලා. දැන් පේනවානේ සොබාදහම තරවටුව පටන් ගත්තාම
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මිනිස්සු හිතාගෙන ඉන්නේ අපිට වඩා ලොක්කෝ මේ විශ්වයේම නෑ කියලා. දැන් පේනවානේ සොබාදහම තරවටුව පටන් ගත්තාම

    මමත් ඇතුළු මේ මිනිස්සු බොහොමයක් තවමත් ස්වභාවධර්මයට අනුකුලව ජිවත් වෙන්න ඉගෙන ගෙන නැහැ...දැන් ස්වභාවධර්මය බැලන්ස් එක හරිගස්සන්න හදනවා වගේ පේනවා..ඒකත් හොඳයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ow, erdoganta ona muslim loke leadership1 saudi walin minihage athata ganna.. erdogan patta gamek gahanne itin, loketa fail wage penunata islam world1 erdogan ta hoda plc1k thi, jamal kashoghhi case1 welaaweth saudi princelage redi galewwane miniha... erdogan read karanna amaruma kenek. eu,us witarak neweyi putingen pawa game illanawa... ultimate goal1 tama itin next saudi1 wena1, ehema natnam old constanople era1 wage erata power house1 karana eka...

    පුටින් තමයි කුමන්ත්‍රණේ අස්සේ ඕකාව බේර ගත්තේ.

    ඌ දගලන්නේ ඔටෝමන් එම්පයර් එකක් ආයේ ගේන්න