ගාල්ලේ දවසක් නවතින්න තැනක් ඕනේ (Trip)
ගාල්ල පැත්තේ ඉන්න කට්ටිය ඉන්නවද? එයාලගෙන් පොඩි උදව්වක් ඕනේ. අපි කුරුණෑගල. අපි 5ස් දෙනෙක් දෙසැම්බර් 22 ගාල්ලේ ට්‍රිප් එකක් එනවා. එදා රැට නවතින්න තැනක් හොයාගන්න ඕනේ. ඒ වගේ දෙයක් කරන කවුරු හරි ඉන්නවනං උදව්වක් දෙන්න පුලුවන්ද? ලොකු බජට් එකක්නං නැ. දවසට 2000ක්...