1. ishwick

    ලෝන් ගන්න බයද?

    මේවා තියරි විතරයි බන්. ලංකාවේ ලක්ෂ 10ක් සහ හොද මොලයක් තියනවනං 60ට වඩා පලවෙනි මාසේ ඉදන් හොයන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියනවා. ඇත්තටම ලක්ෂ 10ක් ඕනෙත් නැ බන්. උදාහරනෙකට මම කරන්නේ Web & Graphic Designing සහ ඒ වගේ Projects ලංකාවේ අයට Outsource කරන එක. මට දැනට වියදම කියල යන්නේ Internet Bill එක, Phone...
  2. ishwick

    ලෝන් ගන්න බයද?

    මේ කතාවේ ඇත්තක් තියනවා බන්. බිස්නස් එකක් කියන්නේ රිස්ක් එකක්, ලෝං එකක් කියන්නෙත් රිස්ක් එකක්. රිස්ක් එක ගන් නැතුව ප්‍රතිලාබ ගන්න බැ. බැ බැ කියල හිතගේනනන් කොහොමත් බැ. උබ කියනවා වගේ සල්ලි ඉතුරු කරගෙන පටන් ගන්න හිටියෝත්නන් අවුරුදු ගානක් අපරාදේ. තමන් කරන දේ හරියටම දන්නවනං ලෝන් එකකට ගිහින් පුළුවන්...
  3. ishwick

    ලෝන් ගන්න බයද?

    ඔව් එකනං ඇත්ත :yes:
  4. ishwick

    ලෝන් ගන්න බයද?

    උබ උදාහරනේ දීල තියනවා වගේ පඩියකට ණයක් ගන්න එක ලේසි දෙයක් නෙවේ මචන් :yes:
  5. ishwick

    මම peo TV ගත්තා..

    :(:(:( හා
  6. ishwick

    මම peo TV ගත්තා..

    ape HD TV ekak nemai CRT ekak tiyenne wenasak terenne na..eth issarata wada dan local channel hodata penawa dots naha..:lol::lol: :lol::lol::lol:
  7. ishwick

    මම peo TV ගත්තා..

    පියෝ ටීවී කොලිටිද ඩයලොග් ටීවී කොලිටි එක නැහැ නේද කලින් දවස් වල උන් විකුණගන්න හෙන ගේමක් දුන්න නේද
  8. ishwick

    මම peo TV ගත්තා..

    ඩිෂ් ටීවී ගන්න තිබ්බ බන්
  9. ishwick

    මම peo TV ගත්තා..

    මුලින්ම ඔහොම දෙනවා මාසෙකින් හරි දෙකකින් හරි ඕක උඹේ පැකේජ් එකට මාරු වෙනවා ඕක හොඳ චැනල් පෙන්නල උඹව වැඩි එකකට මාරු කරන්න දාන පොඩි ඇමක් විතරයි උඹට චැනල් නැති උනාම හිතෙනවා ෆුල් එකම ගන්න මාකටින් මෙතඩ් කියන්නෙ ඕවට තමා බන් ;)
  10. ishwick

    O/L ICT teacher

    රජයේ ගුරුවරයෙක්ගෙනන් දැන් පඩිය කීයද කියල දන් නැ බන් :no: හැමවෙලේම එහෙම පඩි වැඩි වෙන් නැ මොකද එකම සුදුසුකම් තියාගෙන OL විතරක් කරන ගුරුවරුත් ඉන්නවා AL විතරක් කරන ගුරුවරුත් ඉන්නවා. සුදුසුකම් එක නිසා එහෙම වෙනසක් කියල වෙන්න අමාරුයි. හැබැයි පිටින් ගන්න ගුරුවරුන්වනන් ගොඩක් අඩු පඩි වලට ගන්න වෙලාවල්...
  11. ishwick

    O/L ICT teacher

    රජයෙන් පත් කරන කට්ටියට එහෙම වෙනසක් වෙන් නැ. මේක වෙන්නේ අර ඉස්කෝලේ සුබසාදකෙන් පඩි ගෙවන්න ගන්න කට්ටියට :yes:
  12. ishwick

    O/L ICT teacher

    මචන් Information Systems, System Analysis, System Designing, Database Management ඕව චුට්ට චුට්ට තියනවා. එකයි මම කිවේ තියරි හොදට දැනගන්න කියන්න කියල. මොකද මචන් ළමයින්ට තේරුනොත් මු අපිට ඉගැන්නුවට මු දන් නැ කියල, එක ගුරුවරයෙක්ට සැහෙන බලපානවා. :yes::yes::yes:
  13. ishwick

    O/L ICT teacher

    IT පුළුවන් වෙන්න ඕනේ :lol::lol::lol: Basic Knowledge එක තමා බන්. Syllabus එක ටිකක් follow කරන්න කියපන්. අල්ලගන්න පුළුවන්. විශේෂයෙන් දැනගන්න ඕනේ VB6, MS Office, HTML ඔවා. A/L වලටනං Python, CSS තියනවා. තියරි හොදට බලාගන්න කියපන්. Basic knowledge කීවට මම වගේ එකෙක් හිටියෝත්නන් ඉගෙනගන්න, කෝටියක්...
  14. ishwick

    How to build a house with 7 perches?

    පොඩ්ඩක් චෙක් කරපන් උබ ඉන්න පැත්තේ ගෙයක් හදන්න අවසර ගන්න අඩුම පර්චස් කියක් ඕනෙද කියලත්. මේක පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා :yes:
  15. ishwick

    How to build a house with 7 perches?

    Upstairs - 2 Bedrooms + Living Area + 1 Bath Ground Floor - 1 Bedroom + Living Area + 1 Bath + Kitchen ඔහොම හොද නැද්ද බන්? කාමර 3ක්ම උඩ දැම්මම කාමර වලට බාතරුම් අනුපාතෙ ගැලපෙන් නැ වගේ :lol: අනික බන් යට තට්ටුවම රැට හිස් උනාම අප්සට් නැද්ද? :eek: වයසක කෙනෙක්ට උනත් නැත්තන් නිදාගන්න උඩටම නගින්න...
  16. ishwick

    ⌘ දන්න වාහනයේ "නොදන්න අංක තහඩුව" ⌘

    මචන් ශ්‍රී නම්බර් කැටගරයිස් කරන ක්‍රමෙත් කියපන්කො. හැමතැනම හෙව්වා බන්. එක හොයාගන්න බැ :(
  17. ishwick

    සිංහාසනේ G** ගියා-2

    මමත් සැහෙන කලෙක ඉදන් වින්ඩෝස් 8 මගේ ඩොන්ගල් එකත් ඕකමයි. මටනං අවුලක් නැ. මොබයිල් පාට්නර් අලුත් වර්ෂන් දාන්න එපා ඩොන්ගල් එකත් එක්ක එන එකම පාවිච්චි කරපන්. නැත්තන් උබේ ඔය වින්ඩෝස් 8 ඉන්ස්ටලේෂන් එකේ අවුලක් වෙන්න ඕනේ.

    No contents