1. Sithira Weerasinghe

    තහනම්_යතුරුපැදි

    මෙච්චර හොරකම් අකටයුතුකම් වෙන රටේ high capacity බයික් තමා ලොකුම ප්‍රශ්නේ
  2. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සේල් වලින් නම් ගන්න එපා පුතේ අත්දැකීමෙන් කියන්නේ. පත්තරෙයි ඉක්මන් එකෙයි බලල හොඳ එකක් ගනිං හොඳට බයික් ගැන දන්න එකෙක් එක්කන් ගිහින් ගනින්
  3. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    happy wedded life :cool:
  4. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගිණිගන්න එකක් නම් නෑ චුස් ගාල වාෂ්ප වෙලා යයි ;) පාස්සන එක තමා හොඳ වැඩේ. බරු ඊයම් වලින් ටැංකි පාස්සන පොට් තියෙනවා එකකට ගියානම් හරි. ඊයම් වලින් පාස්සන්න ටැංකිය කපන්නෙ නෑනේ. හිල වැහෙන්න ඊයම් තියනවා ;);) අලුත් ටැංකියක් කීයක් වෙනවද
  5. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බූත මොඩල් එකක් නේද හපෝයි අවුරුදු 3න් ටැංකියෙ හිල් දැන් බජාජ් නම් අන්තිමයි ct100 එකේ ෆෝක් එක ඔයිල් කරන්න ගරාජ් එකට ගිය වෙලාවෙ ගලවල තිබ්බා ඩිස්කවර් x අකුරක්. එන්ජින් රිපෙයාර් එකක්. කිලෝමීටර් එක්ලක්ෂ පනස්දාහයි :sorry::sorry::sorry: :eek::eek:
  6. Sithira Weerasinghe

    Car subwoofer...

    ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල් වල තියෙනවා ඒවා. කාර් එකේ ඇතුලෙ පරිමාව අඩු නිසා පොඩි එකක් ඇති. අනික ඕවගෙ බැටරි, ඕල්ටනේටර් පොඩියිනේ. හැබැයි බඩු චයිනීස් :nerd:
  7. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තෑන්ක්ස් මචන්. මේකට මම දාන්නෙ නෑ හොඳ ඔයිල් එකක් හදනකන්. බෝර් කරල දානවා, යට කෑල්ල හදන්නෙ නෑ. එතකොට ඝණකම් ඔයිල් එකක් දැම්මාම සද්ද බද්ද ඔක්කොම අඩු වෙනවත් නේ. 20W50 තමා දාන්නෙ. දැන් දාල තියෙන්නෙ රතු පාට ලූස් එක. එන්ජිමේ සද්දෙත් වැඩියි, vibration එකත් වැඩියි දුමත් වැඩියි. ඔයිල් අඩුවෙනකොට කලුතෙල්...
  8. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    අහ්හ් මතකයි මතකයි එහෙම කතාවක් ගියා. මම හින්දි එක ඇහුවෙ නැති නිසා එච්චර මීටර් නෑ :yes::yes: නෑ මේක තමා මුළින්ම හදපු එක. එකනෙ මේක රියල් නමින් හැදුවෙ :lol: මම කැමති එක රික්වෙස්ට් කලාම තරිඳුවා දෙනවා :yes::yes: ඒත් අනික් ඒවට ආස නැහ්. විශේෂයෙන්ම අළුත් සිංහල බූට් ජරාවල්. පේන්න බෑ මට :angry:
  9. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඒ කාලෙ අපි නැතුව ඇති මේකෙ :rolleyes:
  10. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    කිඹුල නැවැත්තුවොත් ජානක අයියා වැඩේ ඇදගෙන යනවද :rolleyes: දෙමල හින්දි පේන්න බෑ මට :dull:
  11. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    අලුත් සිංදු අහන්න මම කැමතිම නෑ බන්. දැන් අහන්නෙ කිඹුලගෙ රේඩියෝව විතරයි.. හැබැ‍යි තරිඳුවා අපි ඉල්ලන එකක් දෙනවා අපරාදෙ කියන්න බෑ :rolleyes:
  12. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එළ කුකුලොහ් :cool:
  13. Sithira Weerasinghe

    Renault Kwid Alloweel

    :sorry::sorry::sorry:
  14. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කෑලි ගෙවෙනකොට කෑලි අතර clearance එක වැඩි වෙනවනෙ. එතකොට ඝනකම අඩු ඔයිල් එකක් දැම්මාම ඒ කෑලි අතර තියෙන ඉඩට පිරෙන්නෙ නෑ. පිරුණත් ඒ කෑලි එකින් එක ගැටෙන එක වලක්වන්න බැහැ. ඝණකම වැඩි ඔයිල් එකක් දැම්මාම ඒ අවුල හරියනවා. උදාහරනයක් විදියට පළු බෙයාරිං එකක් ගත්තොත් හරි ක්‍රමයට අනුව බෙයාරිං එක සහ journal එක...
  15. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    20W40 lu :oo: http://www.vicky.in/faqs/bajaj-ct-100/what-engine-oil-is-best-for-my-bajaj-ct-100/
  16. Sithira Weerasinghe

    Renault Kwid Alloweel

    car ekak gattada mcn?
  17. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් මචන් ලූස් එක දැම්මෙ. මේක බෝර් කරන්න ඉන්නෙ. කරලම හොඳ ඔයිල් එකක් දානව. දැන්ම දාල තේරුමක් නෑනෙ ඔයිල් එකේ ඝණකම මදිද කියලත් හිතෙනවා

    No contents