ඒක වැරදියි මචන්. හැම තැනම වැල්ඩින් ලාම්පුවෙන් රත් කරලු, කලින් නැවිච්ච චැසියක්\බොඩියක් කවදාවත් ඔරිජිනල් තත්වෙට එන්නෙ නෑ. ඒ මොඩ්ල් එකේ ඔරිජිනල් එකක් එක්ක බැලුවාම ඇදකුද ගොඩක් තියෙනවා. මූන හැපිච්ච වාහන වල චැසි කොච්චර ඇද ඇරියත් සමහර වෙලාවට 60-70-80 පනිනකොට steering wheel එක vibrate වෙනව. කොච්චර...