1. Sithira Weerasinghe

    Van modifications

    පරණ වාහන මාකට් වෙන්නත් ඒක හේතුවක්. දැන් එන සෙන්සර් මගුල් හරි කරදර. පොඩ්ඩ බැරිවෙන්න බෑ :angry:
  2. Sithira Weerasinghe

    Van modifications

    :cool::cool::cool::cool::cool: සේරම ඉන්ටීරියර් පාට්ස් ටික ගේනවද
  3. Sithira Weerasinghe

    Mitsubishi Lancer Box

    ඉවර කරල ත්‍රෙඩ් එකක් දාමු :yes:
  4. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ට්‍රාන්සර් එකට 650 ලු. 100 එව්වට
  5. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔය ට්‍රාන්සර් කතාව බොරුවක්ලු බන්. RMV එකේ වැඩකරන එක්කෙනෙක් කිව්වේ. රවියා තව ගතමන්ට් එකක් හොයාගන්න කරපු බොරුවක් වෙන්නැති. මේ දවස් වල RMV එකේ සූ ගාල සෙනග ලු :angry:
  6. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Bike එක ට්‍රාන්සර් කරගන්න කීයක් විතර යනවද මචංලා :confused: ct100 එක
  7. Sithira Weerasinghe

    Air Conditioning ගැන (වායු සමනය ගැන)

    පට්ට. :cool: රෙප් දෙන්න බෑලු :( ඉසුසු ෆූසෝ ජපන් බස් තියෙනවා ඔය වගේ උණු වතුරෙන් හීට් කරන. බොඩිය ඇතුලෙ තඹ පයිප්ප තියෙනවා, වතුර යනවා එව දිගේ :cool: ඒ වතුර රත් කරන්නෙ නම් කොහොමද දන්නෙ නෑ :sorry:
  8. Sithira Weerasinghe

    Mitsubishi Lancer Box

    :yes::yes::yes: කියල වැඩන්නෑ
  9. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...2

    බ්‍රෑන්ඩ් නිව් කුයිඩ් එකක් ගත්තනම් ඔයාට ඔහොම වෙන්නෙ නෑනෙ :rofl:
  10. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...2

    එල එල. කොට්ටාවෙ ඇණ කඩෙත් නැති ඇණයක් නෑ බන්. ඉංග්ලිෂ් පොට ඇණ හිටං තියේ :love:
  11. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...2

    මහනුවර ඉන්නවයි කියන බුවා නේද
  12. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...2

    හම්මේ ඇණ කැඩුනහම තියෙන සනීපෙ මම හොඳාකාරව දන්නව සහෝ :sorry: ඇණ කැඩුනොත් ගලවගන්න නියම පොට් එකක් තිබේ අතුරුගිරියෙ. ඔය ඇණ කඩේ කිව්වෙ කොට්ටාවෙ එකද
  13. Sithira Weerasinghe

    සදේ පිටසක්වල ජීවය තිඛෙනවා

    හඳ ජනාවාස කිරීමේ සැලසුම් තිබිල තියෙනවා. ඒත් මේ පිටසක්වල කේස් එක නිසා ඒ ඔක්කොම අතෑරල දාලා.
  14. Sithira Weerasinghe

    Van modifications

    :yes::yes::yes: කිසි කරදරයක් නැති වාහන නෙ. ඒකයි මේවා තාමත් මාකට්. ෂෙල් ඩොල්ෆින් තරම් දුවන්න බෑ KDH
  15. Sithira Weerasinghe

    Mitsubishi Lancer Box

    1800 Turbo Intercooler engine :cool:
  16. Sithira Weerasinghe

    Mitsubishi Lancer Box

    දකුණු පැත්තෙ තියෙන්නෙ සභාපතිතුමාගෙ බොක්සිය. ලඟදි GSR එන්ජිම තිබ්බෙ
  17. Sithira Weerasinghe

    electric දන්නා කෙනුකුගෙන් උදවු

    :yes::yes: Computers, rice cookers, ovens and fans too
  18. Sithira Weerasinghe

    electric දන්නා කෙනුකුගෙන් උදවු

    :yes::yes::yes: ඒ ජරාවල් වල තඹ පතුරු දෙකක් එන්නෙ. ටික දවසක් යනකොට පතුරු දෙක ඈත් වෙලා ප්ලග් එකක් ගැහුවාම ස්පාක් වෙනවා. අපේ කලින් ටීවී එක පිච්චුනේ ඒකයි :sorry:

    No contents