පියුරිට් ගැන නොදන්නා දේ

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මචන් මේ වගේ දේවල් වලදී ටිකක් ගණන් උනත් හොඳ දේවල් වලට යන එක හොඳයි . ඔය රුපියල් 3000 වගේ filter වල quality එක එච්චර හොඳ නැහැ . වතුර 1500L වලට RS 1800 කියන්නේ මහා ලොකු ගානක් නෙමෙයිනේ බන් .
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    to gtrz

    Oke germ kill kit eka maru karanna ona unama wathura fiter wenne nathuwa eliyata leak wenawa..mama dawasak germ kill kit eka palala baluwa..eke athi auto on off switch ekak na gtrz bro..eke rhiyenne chlorine tablet wagayak dala sprin ekak ekka...eke clorine tablet diya wegena yaddi sprin ekath adu wegena awith tablet sampurnayen diya unama sprin eka aduma wenawane..ethakota wathura leak wenawa..mama e sprin eka galawala dala aye kit eka tape gahala hai kala..dan mukuth danne nathuwa wathura filter witharak wenawa..chlorine add wenne nathi eka witharai wenne..
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    pureit eka ena oya 1700 withara deela maru karana germ kill kit eke chlorine release karana item ekak thiyanawa. Eka inbuilt battery walin wada karanne water flow eka deletect kalla eka auto on off wenawa. Eken thama wathura wala thiyana germ kill wenawa kiyanne. Eka thama wathura rath karala germs kill karana ekata samana karanne.

    Habai 3000 normal filter ekak gaththama wenne eke athule thiyanne eka eka gal jathi arawa mewa dapu filter. Ewa tika kalayak use kalama sewala bandenawa eka eka germ ewa athule hadenawa. normal filter eke maru karanna kiyanne uda thiyana nano filter eka withrai. Ekath ape kattiya maru karanne naha. Enisa oya laba filter use karanna epa.

    Hondama nam Distilled water, ehema bari nam current ekata plug karana UV filters, ewath wiyadama wadi nam pureit wage filter parts kalekadi maru karana filters.
    pureit eken hariyata filter wenawa kiyala sure naththan thamanma gedara wathura unu kalla redakin filter karala ganna ona. habai ekedi wathurata mix wela thiyana chemicals nam ain wenne naha.

    Waradilawath sadakal thiya ganna 3000 filter use karanna epa. Ewa wala athule germ hadenawa. eeta hondai nikan tap eken wathura bonawa.

    Good post !!!!
    ඕක use කරනවට වඩා හොදයි බෝතල් වතුර 20L ගන්න එක . හේතුව මේකයි. පියුරිට් එකට ෆිල්ටර් කරන්න පුළුවන් 1500 යි නමුත් අපේ පැත්තේ 1000L වත් බැහැ . ෆිල්ටර් එකට ගෙවන ගැන එක්ක බෝතල් වතුර ලබයි.
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    මමත් ඕක කල්පනා කරා

    ඕක හෙන බොරුවක්... ඊට වඩා ලබයි බන් අර වතුර උණු කරන බොයිලේරුවක් ගෙනල්ල ගහනවා
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    APO Filter nam ganna epa Polonnaruwe nemeinam inne.Eeta laabai kaden wathura genath beepan. :angry: :angry: :angry:
    Api Filter ekak gaththa 54000i. yantham maasa 6i 7i wathura biwwe filter eka replace karanna una.ekata 17k da koheda.ehemama wade ata ariya.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඇත්ත කතාව බන් ...
    යුනිලීවර් වගේ බහුජාතික සමාගම් කාරයෝ මිනිසුන්ට නැති බයක් ඇති කරලා උන්ගේ බඩු බලෙන්ම මිනිස්සුන්ගේ ඇගේ ගහනවා....
    උන්ගේ වෙළද දැන්වීම් වලින් තනිකරම කරන්නේ මිනිස්සු බය කරන එක.....
    තුට්ටු දෙකේ මාර්කටින් කාරයෝ....
    පණුවෝ ගහල මැරෙන්න ඕන ...
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඇත්ත කතාව බන් ...
    යුනිලීවර් වගේ බහුජාතික සමාගම් කාරයෝ මිනිසුන්ට නැති බයක් ඇති කරලා උන්ගේ බඩු බලෙන්ම මිනිස්සුන්ගේ ඇගේ ගහනවා....
    උන්ගේ වෙළද දැන්වීම් වලින් තනිකරම කරන්නේ මිනිස්සු බය කරන එක.....
    තුට්ටු දෙකේ මාර්කටින් කාරයෝ....
    පණුවෝ ගහල මැරෙන්න ඕන ...

    Ow mchn matath oka therila tiyenne,Ape gedarath oka tiyenawa,3 months valin aniwa kit eka replace karanna one :sorry: oka nikan scam ekak vage ne,3 months valin Rs.1700 dila ayemath ganna one..

    Attatama baluwoth avurudu 2k athine oya පියුරිට් filter eka avilla, eth api ita avurudu ganaka idan unu karalane vathura bonne..meka attatama boruwakda ? danna kattiya poddak kiyanawada ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :D මේවා ගන්නෙ නැතුව මේවට බනින්න හොද නැති නිසා මාත් එකක් ගත්තා කියාපංකෝ.. උං ජර්ම් කිල් කිට් එක ලීටර් 1500 න් ඉවර කරලා අපෙන් 1750 ක් කඩාගන්නේ තනිකර අපිව අන්දලා. මමත් ඉතිං උඹ වගේම ඕක පලු කරලා බැලුවා. ලගදිම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ ඕක රුපියල් 20 න් රීෆිල් කරගන්න හැටි ගැන. :D

    :P:P තව දෙයක්..... උන්ගේ හැම රීෆිල් කිට් එකම ඔය ලීටර් 1500න් ඉවර වෙන්නේ නෑ..... ඒක එහෙම වෙන්නේ අර තියෙන ස්ප්‍රින් එකේ ටෙන්ෂන් එක අනුව.... දැන් මගේ තියෙන රීෆිල් කිට් එකේ ලීටර් 3000ක් වත් පෙරලා ඇති.... :lol: :P

    මට නම් ඒ රීෆිල් කිට් මගුල කෑලි කෑලි වෙන්න කඩලමයි ගැලෙව්වේ.....!! :P:rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රු 3000 ෆිල්ටර් එකේ ඇල්ගි හැදෙනවා එක පාරක් සුද්ද කලා නම් ආයේ වතුර බොන්නේ නෑ .