XBox One vs Playstation 4 Help me to choose

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    Game consoles පාවිච්චි කරන උන් උදව් කරන්න . මොකක්ද හොඳ ?
    හොඳම prefomance තියෙන්නේ මොකේද ?
    genuine games නැතුව net එකෙන් උස්සපු games දාන්න පුළුවන් ලේසිම console එක මොකක්ද ? :D
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    XBox One හොඳයි හොර ගේම්ස් වලට නන්. ඒත් ඉතින් හොඳ භාණ්ඩයක් අරන් හොර ගේම්ස් දාන්නේ නැතුව එක පාරම ගේමින් පීසී එකකට ගියොත් මොකෝ.
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    BEST Console is PS4 but No pirate games for neither of the consoles yet. What's the point of buying a console to play Pirated games LOL
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    matanam PS4 eka hodai kiyala hithenne.

    oya dekema online gahanna wenawa membership ganna one(PSN & xbox live)
    anika games patta ganan. ($50 - $60 normally)

    ubata salli tiyanawanam gattata kamak na. nethnam hoda gaming PC ekak ganin.
    eth itin dan denuvo tiyana nisa aluthin ena game bageta bagayakata crack na.

    Tawa 1-2 years walin wage apitath salli deela tama games ganna wenne.
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    oya mokak gattath game ekak 5000 + neh ane manda mata game eka wada wiyadam wela games aragena :( mama nam kiyanne PC ekak hada ganna hoda mama danta games 10 gaththa 10x5000 =50000 epaaa wenawa , wikunanna puluwan wunata wadak naha neh ban ! e ganatama denna baha neh !
     

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    XBox One හොඳයි හොර ගේම්ස් වලට නන්. ඒත් ඉතින් හොඳ භාණ්ඩයක් අරන් හොර ගේම්ස් දාන්නේ නැතුව එක පාරම ගේමින් පීසී එකකට ගියොත් මොකෝ.

    Xbox One ekata kohoamda bn hora game danne??
    ane loku help ekak bn kiyala diyan.
    :love::love::love:
     

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    Gaming pc ekakata yana eka hodai oyata, ekak iwarawenna ekakatanoriginal games buy karanna tharam money nathnam
     

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    Xbox one PS4 2කෙන්ම නම් හොද මට නං PS4 ඒ exclusive games එන හිංදා.Next Gen console වල pirated games ගහන්න බෑ පුතේ. :no:
    හොරෙන් ගහනවා නං PC තමයි. :yes:
    ඒකත් හැබයි ටිකක් අමාරුයි.පොඩ්ඩක් වියදම් වෙනවා.මා ගාවත් PS4 එකක් තියෙන්නෙ.
    මගෙ system එක තමයි.මීගමුවෙ Xtreme එකෙන් මා ගාව තියෙන ගේම් 1කුයි අතින් 2000කුයි දීලා අලුත් ගේම් 1ක් ගන්නවා.Uncharted 4 ගන්න ඉන්නෙ තාම යන්න බැරි උනා :P:rolleyes:
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    dan ps4 ganna epa ban.ps 5 ekakma ganin.ps4 wala lifecycle eke anthima kaale mee.
    pawichhi karapu ekak gannawanum hodata balal ganin.heating problems thiyanawa.ps4 games exchange karaganin wena ewun ekka.fb eke group thiyawana exchange karagga puluwan
    xbox gananum danne naa.