1. tharakato

    Bitdefender help

    සල්ලි දීල ගනින් බන්. රුපියල් 1000 වගේ වෙන්නේ අවුරුද්දේ license එක . මම නම් කියන්නේ antivirus සහ Operating System Crack දාගන්න එපා. OS එක genuine ගන්න බැරි උනත් අනිවා antivirus එක genuine ගනින්.
  2. tharakato

    Wifi hacking

    peo tv conn ekak wenna athi ban. nathnam aniva password protect karanava
  3. tharakato

    කෝ මේ මංජුල පීරිස්

    ඇත්ත . :yes::yes:
  4. tharakato

    කෝ මේ මංජුල පීරිස්

    දැන් කියයි කොහේ හරි පොඩි ග්‍රහ පිහිටීමක් තිබුන මිනිහ එක දැක්කේ නැහැ කියල :lol::lol:
  5. tharakato

    කෝ මේ මංජුල පීරිස්

    ඉන්දික තොටවත්ත කියපු අනාවකිත් හරි ගියේ නැහැ ඒ උනාට මේ thread එක දාල තියෙන්නේ මංජුල පිරිස් පොසොන් පෝය දවසේ වෙනවා කිව්වා අනාවැකි ගැන.
  6. tharakato

    අලුත්ම LINK එකක්

    Android & I phones වල Data උස්සන්න redirect වෙද්දී යන websites වලට බැහැ. දන්නේ නැති site වලින් app install කරගන්න යන්න එපා
  7. tharakato

    jara kello

    කෙල්ල STD එකක් හදාගෙන හිටියොත් එහෙම ? මුට උකේ ඇරෙයි යුඑස්ඒ වල මෙඩිකල් බිල් ගෙවන්න ගියාම:baffled::rofl:
  8. tharakato

    jara kello

    Girlfriend නම් අතැරලා දාපන් Wife නම් සාක්ෂි තියනවා නම් Divorce වෙයන්. එතනින් එහාට මුකුත් කරන්න එපා . කලබල වෙලා / ක්ෂණික තරහට තීරණ ගන්න හදන්න එපා. ටිකක් තරහ නිවෙනකල් ඉඳල Wife හරි girlfriend එක්ක මේ ගැන කලින් කතා කරන්න තනියම නෙමෙයි. එයාගේ අම්ම , යාලුවෙක් එහෙම නැත්නම්ව වැඩිහිටි...
  9. tharakato

    බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් එක මොකක්ද?

    Mission Impossible movie series එකම වගේ හොඳයි. මේ වෙලාවේ වෙන එකක් මතකෙට එන්නේ නැහැ
  10. tharakato

    CCTV With Cloud

    එහෙම කරන්න නම් DVR එකේම ඒ function එක දීල තියෙන්න ඕනේ. එහෙම නැත්නම් උඹට VPS එකක් අරගෙන Program එකක් ලියන්න වෙනවා automatically විනාඩි ගානකට පාරක් DVR එකට LOG වෙලා file ටික VPS එකට Download කරගෙන Cloud එකට Upload කරන්න.
  11. tharakato

    ඇමැතිගේ ‍ලේබල් ගසා ආධාර බෙදීම

    ඇමති ගයන්ත කරුණාතිලකගේ ඡායාරූපය හා ගංවතුර ආධාර ප්‍රචාරණ වාක්‍ය සහිතව කෙසෙල් ගෙඩි හතරක් සහිත පොලිතින් පැකට්ටුවක ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පතුරුවා ඇත්තේ ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් බවත් මේ ආකාර ලේබලයක් නිර්මාණාත්මකව මුද්‍රණය කර තමන් අපහසුතාවයට ලක්වන ආකාරයෙන් පතුරුවා හැරීම ගැන පරීක්ෂණයක් අවශ්‍ය...
  12. tharakato

    අධි මානසික හැකියා සහ සාස්තර

    මම හිතන්නේ ඔය කරන වැඩ මොකක් හරි අමනුෂ්‍ය බලවේගයක් තියනවා නම් එක නැති කරලා දාන එක කරන්නේ. අමනුෂ්‍ය බලවේගයක බලපෑමක් නැත්නම් ඒවගෙන් සහනයක් ලැබෙන්නේ නැහැ
  13. tharakato

    කෙල්ලෙක් එක්ක බොන්න

    කවදාවත් බීල නැති කෙනෙක්ගේ tolerance level එකයි බොන එකෙක්ගේ tolerance level එකයි වෙනස් නේ බන්. අනිත් එක කෙල්ලන්ගේ tolerance level එක කොල්ලන්ට වඩා අඩුයි. ටික ටික බිව්වා කෙනෙක් නම් ඔහොම වෙන්නේ නැහැ
  14. tharakato

    අධි මානසික හැකියා සහ සාස්තර

    උඹ කියන දේ ඇත්තක් තියනවා. අපි කරන්න ඕනේ නවීන තාක්ෂනය යොදාගෙන අපේ පරණ යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම , අධි මානසික බල , සාස්තර වල ඇත්ත සොයා බලල ඒවගෙන් වැඩක් ගන්න හදන එක. එත් දැන් වෙන්නේ කට්ටියක් සාස්තර වගේ දේවල් පස්සෙන් එක අන්තයකට යනවා. ඒ අන්තේ කට්ටිය හොයල බලන්නේ නැහැ සාස්තර අහන්න යන කෙනා හරි කෙනෙක්ද...
  15. tharakato

    අධි මානසික හැකියා සහ සාස්තර

    මචන් තව ටිකක් පැහැදිලි කරලා කියන්න පුලුවන්ද මොන වගේ වැඩද කරගන්න හැදුවේ කියල ?
  16. tharakato

    ප්ලාස්ටික් හාල් බත්ගුලි, NFC, ජෙල් බ්‍රා.. Etc

    එදා ඉදන් පාවිච්චි කරපු අපි හොඳටම දන්නා ලංකාවේ හදන හාල් brand වලින් විතරක්ම ගන්න එතකොට හරි
  17. tharakato

    අධි මානසික හැකියා සහ සාස්තර

    හරියට සාස්තර කියන තැනකට ගිහිල්ල බලපන්

    No contents