1. chande

    ෆට්ට cover එක

    බම්ප්
  2. chande

    සැමන් කන්න එපා

    දැන් අඩුම අවදානමක් තියෙන්නෙ මොන බ්‍රෑන්ඩ් එකද?
  3. chande

    Duty free එකෙන් බඩු ගන්න එක ඇත්තටම ලාබද?

    අදුරන එකෙක්ට එනකොට duty free එකෙන් හොද steam iron එකක් ගේන්න කිව්වා. පොර ටිකක් වයසක එක්කෙනෙක්. මිනිහට මොඩ්ල් එක කිව්වට තේරෙන්නෙ නෑ හොයන්න.කොහොමහරි මෑන් Panasonic එකක් ඇරන් ආවා 8000කට විතර. මං නෙට් එකේ බැලුවහම ඒක 6500 ට විතර තියෙනවා. මොනවා කරන්නද මිනිහට සල්ලි දීලා ගත්තා. 🙄
  4. chande

    මේ Wagon R එකේ

    Ikman එකේ නම් බොරු ගණන් තියෙන්නේ.
  5. chande

    Game Ewun (ගමේ එවුන්)

    බම්ප්
  6. chande

    අද office එනකොට මාරු වැඩක් උනා...

    අපෙ පැත්තෙ පොරක් ඉන්නවා. හැබැයි ඕකෙ අනිත් පැත්ත. 😂 ඒකා පාරෙ යන්නේ 15- 20 වගේ.පකයා අඩියෙන් අඩිය හෝන් ගහනවා. ඇති වාහනයකුත් නෑ. ඌට මානසික ලෙඩක් තියෙන්නෙ.
  7. chande

    පැලවත්ත කිරි වංචාව

    තව එකෙක් මේකේ හැමනෙන්න ආවා හයිලන්ඩ් යෝගට් වලට දාන කලරින් පිලිකාකාරකයි කියලා. උන් දැන් යෝගට් වලට කලරින් පාවිච්චි කරන්නෑ කියලා නෝටිස් එකක් දාලා තිබුනා. ඒක මං පොරට මෙන්ශන් කරලා දැම්මා. පොර මීක් නෑ. 😂
  8. chande

    නෙල්ලි කෝලා පානය කලෙමි

    ෆුඩ්සිටි වල තියෙනවා ද බං ?
  9. chande

    පිළිවලට ‍බොමු

    https://www.facebook.com/groups/387321529118212/?ref=share&exp=3bcf
  10. chande

    හෙල්මට් නිසා කොන්ඩේ යනවද?

    මේක නම් නෙවෙයි බං. මං මරදානේ හෙල්මට් කඩේකින් ගත්තේ. ඔය හැම හෙල්මට් කඩේකම තියෙනවා.
  11. chande

    හෙල්මට් නිසා කොන්ඩේ යනවද?

    දැනට අවුරුදු 5ක් විතර බයිසිකලේ ගමන.කොණ්ඩෙ නම් තාම තිබුන විදිහමයි.මම හැබැයි මේ වගෙ හෙඩ් කවර් එකක් දානවා.
  12. chande

    Mashi Nehansa අක්කි

    ඒකි ඔය ක්ලබ් එකේ එවුන්ගේ කාර් දාන්නේ.ඒකිට තවම එකක් නෑ.
  13. chande

    ස්කූටරේ ඩ්‍රයිව් බෙල්ට් එක

    උන්ගෙත් එන ඔරිගිනල් එක කොලිටි නෑ බං.මාත් හොන්ඩා ඩීලර් කෙනෙක්ගෙන් මයි දැම්මේ.
  14. chande

    ස්කූටරේ ඩ්‍රයිව් බෙල්ට් එක

    ගොඩක් සර්විස් කරන එවුන් අන්දනවා බං. මගෙත් ජෙනුවින් බෙල්ට් එක මාරුකරා 25000km විතර. ගැලෙව්වහම මැදින් ඉරි ඉරි ගිහින් තිබ්බා. ජෙනුවින් පාට්ස් උනාට බෙල්ට් එකේ තික්නස් එක වෙනස්. ඔරිගිනල් එකේ තික්නස් එක වැඩි. මම පරණ බෙල්ට් එකත් අරන් ආවා. පස්සෙ අදුරන මැකෑනික් කෙනෙක් ගෙන් ඇහුවහම අපරාදේ මාරු කරේ කිව්වා...
  15. chande

    Face Steamer

    Wedak nae.mun gaanath wedi karala. Steam eka enawa adui.hebei me model eka kohomada dan nae.
  16. chande

    හයිලන්ඩ් යෝගට් ???

    Well said 😂

    No contents