ස්කූටරේ ඩ්‍රයිව් බෙල්ට් එක

AnuradhaRa

Well-known member
  • ගණන් අඩුම චයිනීස් ‌එකක් දෙපාරක් දැම්ම, දෙපාරම කිලෝමීටර් 6000-7000න් චක බ්ලාස්
    ජෙනුයින් බෙල්ට් එකෙන් 40000ක් විතර ගියෑකි
    තව ඉන්දියන් එකක් තියෙනව ගණන් අඩු, ඒක කොහොමද දන්නෙ නෑ
     
    • Like
    Reactions: Solo Rider

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    මොකකද බන් එන ලෙඩේ...මගේ ස්කූටරේමම ඕවා මාරු කරන් නෑනෙ..අඩුම සර්විස් කරන්නේ අවුරුද්දටම් සැරයයි
     

    AnuradhaRa

    Well-known member
  • මොකකද බන් එන ලෙඩේ...මගේ ස්කූටරේමම ඕවා මාරු කරන් නෑනෙ..අඩුම සර්විස් කරන්නේ අවුරුද්දටම් සැරයයි
    බෙල්ට් එක කැඩුණම බයික් එක යන්නෙ නෑ‌නෙ
     

    AnuradhaRa

    Well-known member
  • D belt eka keeyada bn?danata 25k duwala thiyenne dio eka thawama nam aulak na.keeyenda maaru karana ona?
    20-25න් වගේ තමා
    ඒ වුණාට 40000ක් විතර ගියෑකි. හැබැයි ෆුල් පෆෝමන්ස් එක නෑ. බෙල්ට් එක තියෙන්නෙ බුරුලටනං
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ගොඩක් සර්විස් කරන එවුන් අන්දනවා බං. මගෙත් ජෙනුවින් බෙල්ට් එක මාරුකරා 25000km විතර. ගැලෙව්වහම මැදින් ඉරි ඉරි ගිහින් තිබ්බා. ජෙනුවින් පාට්ස් උනාට බෙල්ට් එකේ තික්නස් එක වෙනස්. ඔරිගිනල් එකේ තික්නස් එක වැඩි. මම පරණ බෙල්ට් එකත් අරන් ආවා. පස්සෙ අදුරන මැකෑනික් කෙනෙක් ගෙන් ඇහුවහම අපරාදේ මාරු කරේ කිව්වා. තව 10ක් විතර පදින්න පුලුවන් කිව්වා. දැන් ස්කූටරේ ආයේ අදිනවා හොරයි වගේ. සර්විස් කරන එවුන් මොකක් හරි පාර්ට් එකක් විකුණගන්න බලන්නේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ඩ්‍රයිවු බෙල්ට් ඔර්ජිනල් එන එක 40000kmට වඩා ගොඩක් පදින්න පුලුවන්.
    ඕක යනව කියන්නෙ එන්ජින් රෙපෙයාර් එකකටත් කාලෙ හරි කියන එක.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    යුටුබ් වීඩියෝ එකක දැක්ක 990 ට ද කොහෙද තීනවා බෙල්ට් එකක් ඒක ඔරිජිනල් එක වගේමයි කියල උ කියන්නේ උ ස්කුටර හදන එකෙක්
     
    • Like
    Reactions: AnuradhaRa

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    ඩ්‍රයිවු බෙල්ට් ඔර්ජිනල් එන එක 40000kmට වඩා ගොඩක් පදින්න පුලුවන්.
    ඕක යනව කියන්නෙ එන්ජින් රෙපෙයාර් එකකටත් කාලෙ හරි කියන එක.
    ow mage Wego eke 54512km no belt change.....original ekemai. service tika nam kara. habai kiyanne nam 50k walin maru karanda kiyala
     
    • Like
    Reactions: PHBhagya