මචන්ලා මේකෙ uber pickme restaurant කරන අය ඉන්නවද ? මේ දවස් වල නට්ටන් වෙලා ඉන්නේ. කොරොනා නිසා ජොබ් එක නැති වුනා. ජොබ් හොයලා එපා වෙලා ඉන්නේ. මම බැලුවෙ මොකක් හරි මගේ දෙයක් කරන්න කියලා.උයන්න ටැලන්ට් එක ටිකක් තියෙනවා.ලොකුවට නෙවේ. යූ ටියුබ් එකේ මොකක් හරි රෙසිපියක් බලලා හදන්න පුලුවන්. ඒත් ලොකු අයිඩියා...