හැබැයි අපේ තියන ඒවායෙන්(Airbus) වැඩෙ හරියට වෙනවනම් ඉතින් අලුතින් බෝයින් ගෙනල්ල දගලන එකේ තෙරුමක් නෑ නේද?- ඔය දෙකේ ගමන් යද්දි නම් කිසිම වෙනසක් මගීන් විදිහට තෙරෙන්නෙ නම් නැ
මම දන්නේ නෑ හේතුව ඇයි කියලා - මම බෝයින් වලට කමති නෑ :baffled::baffled:.
(ඇමරිකන් හින්ද්ද දන්නේ නෑ - විමලෙට ඇහුනොත් එහෙම ඌ...