1. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    මම දැනන් හිටියෙ නෑ මචන්. 2014 ෆිගර්ස් තමා මම කීවේ 2014 ඩුබයි තිබුනෙ 5ට විතර. හබැයි උන් මාර විදිහට ඔය ලිස්ට් එකේ උඩට ආවා මීට අවුරුදු 10ට ඉස්සර උන් බිසි ගොඩේ අහලකවත් හිටියේ නෑ - කොහොමද මාර්කටින්ග් පාර සහ තෙල් සල්ලි වල බලේ - ලෝකේ අනිවර්යයෙන්ම බිසිම ට්‍රන්සිට් එක ඩුබායි වෙනවා ලගදිම ඊස්ට් වෙස්ට්...
  2. Magodis-Thuma

    නව පරපුරේ මාස්ටර්

    පිස්සුද මචන්:growl: මම එහෙම එකක් නෙවෙයි කීවේ. කවුරු මොනවා කීවත්, කියන එකා මොන පන්ඩිතයෙන් වුනත්, මොන් ඔස්තාද් කෙනෙක් වුනත් ඔය හැමෝම ලෝකේ තියෙන සංගීතයට කැමතිවෙන්නේ එය කනට ගෙන දෙන මිහිරියාව හින්දයි, දැනෙන ආකාරය අනුවයි. උබේ රස වින්දනයේ අවුලක් නැහැ මචන් (එකොස්ටික් සංගීතෙට කැමති වුන් හොයා ගන්න අද කාලේ...
  3. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    දන්න විදිහට ඩුබායි වලට වඩා හීත්‍රෝ එක බිසි වැඩියි. අහස දිහා බලන් ඉද්දි එක් කොනක ප්ලේන් එකක් මතුවෙද්දි මැද හරියේ ප්ලේන් එකයි තව එකක් ලෑන්ඩ් කරන්න ලංවෙලා අපිට නොපෙනී යන්න ඔන්න මෙන්න වගේ තියෙන විදිහට ඈතට පේනවා - හුගක් වෙලාවට එක වෙලාවේ අහසේ එකම පැත්තට ප්ලේන් 3ක් විතර පේනවා (2ක් නම් ශුවර්). ගැප් එක...
  4. Magodis-Thuma

    අගතා ක්‍රිස්ටි ලියූ Hercule Poirot කතා???

    මේ කතාවත් හරි. ඇත්තමටම බැලුවොත් කොනන් ඩොයිලිගේ ඉංග්‍රීසි වල සංකීර්න බව වැඩියි ඇගතා ක්‍රිස්ටිගේ ඒවට වැඩිය. (වික්ටොරියන් ස්ටයිල් එකට ලගයි ඩොයිලිගේ ලියමන්, හබැයි ඇගතාගේ ඒව නූතන ඉංග්‍රිසියට ලගයි). ඔයා කියනවා වගේ වෙනස එනවා ඇත්තේ ප්ලොට් සංකීර්නත්වයත් එක්ක සහ දෙක ඇදෙන ස්වරූපයේ වෙනස හින්දා, ඒ කීවේ...
  5. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    මට හිතෙන්නෙ මචන් , ඉස්සර වගෙ නෙවෙයි එන්න එන්නම ගුවන් ගමන් ප්‍රමානය වැඩිවෙනවා - ඉතින් සංඛ්‍යාව වැඩිවෙනකොට මේ වාගේ අනතුරු වෙන්න තියන සම්භාවිතාවත් වැඩිවෙනවා. ඇත්තටම අනතුරු වැඩි වෙලාද කියලා බලන්නනම් ෆ්ලයින් වාර ගනන්ට සාපෙක්ශව accident වෙන ප්‍රමානය හොයලා බලන්න වේවි. එහෙම කලොත් මම හිතන්නේ නැ මේවායේ...
  6. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    Video was not released to the public. But many have confirmed that there is a one plus they have collected many cellphones from the crash site and yet to explore those. CCTV recordings may have been preserved to some extent hopefully! I wonder whether they will ever release those to public due...
  7. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    A mobile phone video reveals the final terrifying moments of the Germanwings plane crash, it has been sensationally claimed tonight. ParisMatch, a French magazine, and Bild, Germany's largest tabloid newspaper, say they have 'obtained' a video found among the wreckage of the disaster which...
  8. Magodis-Thuma

    අගතා ක්‍රිස්ටි ලියූ Hercule Poirot කතා???

    Agatha Christie has beaten Arthur Conan Doyle to be named the best crime author ever. The Crime Writers' Association named Christie its top author in its 60th anniversary Best Ever poll at Foyles bookshop in London's Charing Cross. Christie won the Best Crime Writer title in a poll of...
  9. Magodis-Thuma

    Pilot Suicide Flights!

    පිස්සු යකෙක්නෙ මේ අන්කල් :love::love: :oo::baffled:
  10. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    ah ekayi
  11. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    No its ok man!:cool:
  12. Magodis-Thuma

    අගතා ක්‍රිස්ටි ලියූ Hercule Poirot කතා???

    ඇත්තද මචන්. මම එක පොතක්වත් දැකල තිබුනෙ නෑ සින්හලෙන් බොහෝ දුරට!:yes::yes: - හැබැයි අමාරුවෙන් හරි ඉංග්‍රීසි පොත කියවන්න. මුලින් ඉන්ග්‍රීසි නවල් කියවන්න පටන් ගද්දි කොහොමත් අමාරුයි - හැබයි ටිකකින් හරි යාවි. අනික මචන් ඇගතගේ ලැන්ග්වේජ් එක මාර ලේසිය ගොඩක් ඉංග්‍රීසි නවල් ලියන අයට වඩා මම කාලෙකට...
  13. Magodis-Thuma

    අගතා ක්‍රිස්ටි ලියූ Hercule Poirot කතා???

    මට හිතෙන විදිහට ප්‍රදාන වෙනස තමා ශර්ලොක් කතා වල අපි නොදන්න කරුනු (ශර්ලොක් විතරක් ඔබ්සර්ව් කරපු ) වලින් නිගමනේට එනවා - Theory of Deduction හැබැයි ඇගතාගේ ඒවායේදි ඒ සිද්දියට අදාල බොහොමයක් කරුනු අපිටත කතාව ගලා යද්දි කියවන්න දැනෙන්න සලස්වනවා - සමහර එකක් දෙකක් ඇරෙන්න. එතනදි ඒ කරුනු ඔර්ගනයිස් කරන...
  14. Magodis-Thuma

    අගතා ක්‍රිස්ටි ලියූ Hercule Poirot කතා???

    :yes::yes::yes:http://www.elakiri.com/forum/images/icons/sq/11.gif ඒක හරි. පොයිරට් ඉන්න ඒවා විතරක් නෙවෙයි, ඇගතාගෙ අනික් පොත් වුනත් එහෙමයි . කතාවෙ සේරම අපිත් දන්නවා තැනක් දෙකක් ඇරෙන්න. සමහර වෙලාවට අන්තිම වෙනකන් හැම එකාම දිහා සැක කරන්න වෙනවා. ඔය The Murder of Roger Ackroyd කතාවේ නම් මට පොඩ්ඩක්වත්...
  15. Magodis-Thuma

    අගතා ක්‍රිස්ටි ලියූ Hercule Poirot කතා???

    සින්හල පරිවර්තනත් තියෙ නේ? මට හමුවෙලා තිබුනෙම නෑ:yes: මේකත් හොදයි, මේ අර මිනිමරුවම (ඩොක්) මිනිමැරුම ඉන්වෙස්ටිගටෙ කරන එකන පොයිරට් අන්දවමින් -:P ඒත් මගේ කැමතිම එක දැනට Death Comes As the End එක. ඒකෙ පොයිරට් නම් නෑ -පරන මිසරයෙ සිදුවෙන කතාවක් - මම මුලින්ම කාලෙ (ඉස්කෝලෙ යද්දි ) කියවපු එකක්;):yes:
  16. Magodis-Thuma

    අගතා ක්‍රිස්ටි ලියූ Hercule Poirot කතා???

    :love::love::love: දැන් දැක්කේ මගේ ආසම ගත් කතුවරිය. හර්කියුල් පොයිරට් නැති කතාත් බොහොමයක් තියනවා ශර්ලොක් හොම්ස් ගේ කතා යන විදිහ සහ ඒ චරිතය අපරධයට ප්‍රවිශ්ඨ වෙන ආකාරය පොයිරට්ගේ චරිතයට වඩා ගොඩක් වෙනස්. අනික දෙන්නා ජීවත් වෙන කාලත් ගොඩක් වෙනස් නේ (කතුවරු ජීවත්වෙන කාලත් වෙනස්නේ). ඉතින් කවුරු හොදද...
  17. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    Wow it will be a nice experience, though many usually sleeps nowadays through out their journey - cos they don't have much to do (of course they can do watching/listening or gaming!) What will be the Boeings' response then??:confused::confused: Do not know whether passenger will have to pay for...
  18. Magodis-Thuma

    දුටුගැමුණු මහරජ ගැමුණු කිරීමේ පින...!

    ඒක ඇත්ත මචන් කොපි කරා නම් ඒකෙ ක්‍රෙඩිට් එක මුල් එකාට දෙන්න තරම් කොන්දක් තියෙන්න ඔනේ - නැතුව මම පොර වෙන එක නෙවෙයි ටී වී ඉස්සරහ. අපේ රටවල මිනිස්සුන්ගෙ දැනුවත්කමේ තරමින් කස්ටිය පොරවල් වෙනවා. වෙන රටක ඕක වුනානම් නඩු ගිහින් කෝටි ගනන්ගෙවන්න වෙන්නේ. තාම අපේ රටේ ඕවා පුලුවන් - ඊයෙ පෙරේද ඔය ෆැරල්...
  19. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    What is the reason machan for banning our A340s on European airspace?:confused:
  20. Magodis-Thuma

    නව පරපුරේ මාස්ටර්

    කිරියෙම තිබුනා නූලක් - ඉන්නකො... Gotta.... දුටු ගැමුණු ෆිල්ම් එකේ http://www.elakiri.com/forum/showpost.php?p=17927969&postcount=56 මේ එම්පයර් අර්ත් එකේ http://www.elakiri.com/forum/showpost.php?p=17929516&postcount=67

    No contents