බුදු හාමුදුරුවෝ කිව්වේ මස් මාංශ වලින් නොව කෙළෙස් වලින් අත්මිදෙන්න උත්සහ කරන්න කියලා. කෙලෙස් ඇතිවෙන්නේ ඇස,කන,නාසය,දිව,ශරීරය,මනස කියන ඉන්ද්‍රියන් සම්පුර්ණ වශයෙන් අත්හැරීමට බලවත් ලෙස වීර්ය කරන්න කියලා. මස් මාළු කනවා කියන්නෙත් කන්නේ නැ කියන්නෙත් යන මත දෙක පිහිටීම උප්දානයක් මිස අත්හැරීම නොවේ...