මෙය ජාති වාදය ඇවිස්සීමක් නොවේ... නමුත්
බදුල්ල පැත්තේ පදින්චියට යන්න පොඩි ආසාවක් තිබුනා ඒක නිසා ඉක්මන්.LK එකේ දැන්වීම බලබල ඉන්නකොට අහම්බෙන් දැක්ක ඇඩ් එකක්. දාල තියන්නේ මුස්ලිම් මනුස්සයෙක්. මේක දැක්කම ඔයාලට මොකද හිතෙන්නේ? ව්‍යංගයෙන් කියල තියන්නේ ඉඩම මුස්ලිම් කෙනෙක්ටම ගන්න කියල නේද? සිංහල අයට සුදුසු නෑ කියලා නේද? සිංහල කෙනෙක් මේක කලොත් එයාට ජාතිවාදී ලේබලය වදිනවා නේද? අනික එයාලම 100% මුස්ලිම් ප්‍රදේශයක් කියලා දැනටමත් ඒ ප්‍රදේෂයට අයිතිවාසිකමක් හදාගෙන නේද? සිංහලයෝ කවදාවත් 100% සිංහල ප්‍රදේෂයක් කියලා ප්‍රදේෂ නම් කරනවද?
මේ තියන්නේ දැන්වීම
http://ikman.lk/en/house-with-land-close-to-welimada-for-sale-badulla
දැන් මටත් ජාතිවාදී ලේබලය අලවන්න...
මේක කොයි තරම් අදට ගැලපෙනවද? (උපුටාගැනීම කොග්ගල නිලමේ ග්‍රන්ථයෙන්)

Last edited: