AL ICT කරන අය එන්නෝ...

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,292
    719
    113
    මම ටියුට්ස්, නෝට්ස් මට පුලුවන් විදියට දෙන්නම්. මගේ දැනුම වැඩි කරගන්න ඔයාට ලැබෙන ටියුට් හා නෝට් මටත් දෙන්න කියලා ඉල්ලනවා.

    මචන් පොත් මුකුත් මුන් ගහලා නැ නේද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් පොත් මුකුත් මුන් ගහලා නැ නේද?

    නෑ මචං ගුරු අත්පොත බැලුවොත් පිස්සු හැදෙනවා. මොන බූරුවොද දන්නෙ නෑ ඒක ලියලා තියෙන්නේ. මුන්ට ලේසි ටික බාගෙට බාගෙට දාලා සංකීරණ කොටස් දාලා නෑ. වෙන පොත් මුකුත් නෑ මචං.
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,292
    719
    113
    නෑ මචං ගුරු අත්පොත බැලුවොත් පිස්සු හැදෙනවා. මොන බූරුවොද දන්නෙ නෑ ඒක ලියලා තියෙන්නේ. මුන්ට ලේසි ටික බාගෙට බාගෙට දාලා සංකීරණ කොටස් දාලා නෑ. වෙන පොත් මුකුත් නෑ මචං.

    කියලා වැඩක් නැ බන් ගුරු අත්පොත ගැන