1. plw

    කතරගම කිරිවෙහෙර ලග දාන සාලාව

    ඔව් බන් හාමුදුරුවන්ට පුප දෙන එකෙක් අල්ලගන්න ඔනේ වැඩේ කරගන්න. එත් දෙන්නේ ඒ වෙලාවේ ඇවිත් ඉන්න ලොකුම සල්ලි තියෙන එකාට. අර පහන් පත්තු කරන කුටි ටික ගන්නත් පට්ට අමාරුයි
  2. plw

    විදුලිය ඩොමෙස්ටික් වලින් ඉන්ඩස්ට්‍රියල් වලට (උදවු)

    මචන් ව්‍යාපාර ලයින් එකක් තමයි ගන්න වෙන්නේ මාත් mining කරනවා. line ඒක ගනන BR එකක් ඕනේ බන් වෙනම පොඩි room එකක් වයරින් කරල හදන්න ඕනේ. 3 Phase ගන්න පුලුවන්නම් හොදයි බන් ඒ උනාට දෙන්නේ නෑ මුන්. කර්මාන්ත ලයින් ඒක නම් ගන්න බෑ බන් අපිට ලොකු motor වගේ දේවල් තියෙන්න ඕනේ එහෙම ගන්න.
  3. plw

    පිටසක්වල ජීවීන් දරුවන්ගේ ලේ වලින් පෙති හදනවා

    අම්මෝ මුන්ට වැඩි පිස්සෝ ටිකක් ඉන්නව බලපල්ල comment ඔයා වීඩියෝ එකේ :ROFLMAO::ROFLMAO:
  4. plw

    කොලජන් පාවිච්චි කරපු අය

    මොනවද බන් මේ කොලජන් කියන්නේ පොඩ්ඩක් විස්තර කියපන්කො
  5. plw

    Alibaba UPS Shipping Help

    අනේ මන්ද බන් මටත් හිතා ගන්න බැරුව ඉන්නේ. Bump ------ Post added on 1636075954
  6. plw

    Alibaba UPS Shipping Help

    thanx බන්. call එකක් දාල බලන්නම්
  7. plw

    Alibaba UPS Shipping Help

    මෙහෙ UPS Office එකක් තියෙනවද. එහෙමඋනොත් නම් call කරන්න තිබ්බ
  8. plw

    Alibaba UPS Shipping Help

    මචංලා මම alibaba එකෙන් PSU 3ක් ගෙන්නුවා උන් ඒක එව්වේ UPS එකෙන්. දැන් traking එකේ මෙහෙම කියනව නේ. මුන් මට call or massege කරේ වත් නෑතුව එහෙම කොහොමද බන් මුන් මෙහෙම කියන්නේ උන්ට හිතෙන විදිහට call වත් නොකර. මම alibaba seller ට කතා කරාම උ කිව්වා msg කරලා බලන්නම් කියල. මේකට මොකද කරන්නේ මට සල්ලිත්...
  9. plw

    සතියට දවසක් ලයිට් කපනවා - Complaint කරන්න පුලුවන්ද

    apeth ohomai ban sathiyata dawas 2k wath light kapanawa waruwa waruwa
  10. plw

    ko ban pm walata reply

    ko ban pm walata reply
  11. plw

    𝐁𝐚𝐫𝐭𝐡𝐚 𝗕𝗘𝗡𝗭 ( බර්තා බෙන්ස් ) ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    පට්ට පෝස්ටුව මචං මිනිහෙක් ගොඩ යන්න හරි කෙල වෙන්න හරි ගෑනියෙක් ඉන්න ඕන
  12. plw

    Questions Aluth leak

    hoda telegram link dipallako owa apu gaman update wena
  13. plw

    විදුලි බිල වැඩියි.. උදව්..

    unit කීයක් ගිහින් බන් ඔය ගාන ආවෙ

    No contents