1. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උඹටනම් අවුලක් නෑ ඉන්දියන් පදින උන්ට තමා පුරස්නෙ :sorry::sorry:
  2. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් ඔව් පාට්ස් නම් පට්ට ලාබයි පරන බයික් වලින් මෙහෙම කට්ටක් සෙට් වෙයි කියල කවුද හිතුවෙ :(
  3. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගලවල සුද්ද පවිත්‍ර කලා. වේළුනාම අලවන්න ඕනේ :yes:
  4. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ගුඩ් මෝනිං හිංගලයෝ :yes:
  5. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මමත් යනව සිංහළු නිදාගන්න හැමෝටම සුභ රාත්‍රියක් :)
  6. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඉංගිරිය සයිඩ් එකත් හොඳයි :yes:
  7. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    එළ එළ :) සුබ රාත්‍රියක් තෙරුවන් සරණයි
  8. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    දැන් කොළඹ දිස්ත්‍රික්කෙ නම් එහෙම නාන්න පිරිසිදු වතුර තියෙන තැන් අතේ ඇඟිලි ගානටවත් තියෙනවද දන්නෙ නෑ
  9. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :yes::yes: true AF :D
  10. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ටික කලකට කලින් අපේ පැත්තෙ පොඩිඋන් සෙට් එකක් වැස්සට වතුර පිරෙන ගල්වළකින් නාලා. එකෙකුට මුත්‍රා ආසාදනයක්. දෙන්නෙකුට උණ. දෙන්නෙකුට අවුලක් නෑ :lol::lol:
  11. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :yes::yes::D:D පොඩි පෑවිල්ලටත් ළිං හිඳෙනවා
  12. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    නෑ දැන් ලඟ ළඟ ගෙවල් නිසා ලිං-ටොයිලට් වලවල් එහෙමත් ලඟ ලඟ නේ. ඒකයි :(:(
  13. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    නෑ බ්‍රෝ කඩුවෙල කොරතොට ග්‍රාමයේ :dull:
  14. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඒවත් එක හේතුවක් වෙන්න ඇති. මටත් හිතුනා ඕක :yes::yes:
  15. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    එව්වා නම් අනාදිමත් කාලෙක ඉඳල තියෙනවා. 60 දශකයේ ඉඳලම :nerd::nerd:
  16. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    අපේ අහලපහල ගෙවල් කීපෙක ළිනුත් කිවුල් වෙලා තියෙනව. කොහෙන් හරි ජරා උල්පතක් ඇව්ල්ල අපේ ඒරියා එකට :dull:
  17. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :yes::yes: මට ක්ලැරන්ස්ගෙ සමහරක් සින්දු ඇහෙනකොට මතක් වෙන ලස්සන මතකයන් ටිකක් තියෙනවා. :)
  18. Sithira Weerasinghe

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    පාරෙ යන්න නෑ බන් ඇස්කන් නාස් සේරගෙම දූවිල්ල යනව :P අපේ ළිඳ නම් මොන පෑවිල්ලකට වත් හිඳෙන්නෙ නෑ. ටික දවසක ඉඳලා වතුර කිවුල් රහයි මචන් :dull: පයිප්ප වතුර ගන්න කියල බැලුවෙ අපිත්

    No contents