1. Sithira Weerasinghe

    BMW NEXT100

    ඔව් උඹ කියන එක ඇත්ත බන්. i robot ෆිල්ම් එක බලල තියෙනව නේද? ලෝකෙම මගින් පාලනය වෙන කාලෙක උන්ට හිතුනොත් අපිව අතුගාල දාන්න, බඩුම තමයි. හැබැයි මටනම් බයක් ඇති වුනේ අනාගතේදි හැදෙන වහන දැකලා :(:(
  2. Sithira Weerasinghe

    Renault Kwid Alloweel

    පැජරෝ/ ලෑන්ඩ් කෲසර් එකට එන මේ ඇලොයිවීල් සෙට් එකක් ගනින්. මේකෙ තව් හයයිනෙ. තුනක් ලොවෙත් බස්සතහැකි :yes:
  3. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් ගාන නම් අඩුයි :yes: හවුසින් එක දාන්න ගියාම එන්ජිම පළු කරන්න වෙනවනෙ මචන්. එතකොට රේසර් අරව මෙව්ව ගහන්නත් වෙනවා. මම මේකෙ උඩ කෑල්ල හදන්න ඉන්නෙ (BORE) හෙට අනිද්දම. පළු කලොත් 20ක් විතර යනව ඔක්කොම හදන්න. එතකොට පාඩුයි M නම්බරයක් නිසා. දැනට මේක පාස්සලා/අලවලා උඩ ටික හදල පදිනව බන්
  4. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :yes::dull::(
  5. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පාස්සන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ලොකු ගානක් යනවනම් පාස්සල වැඩක් නෑ බන්. අලවල දැම්මම මදැයි :rolleyes: මම නෙමෙයි කලින් අනාතයා ඌ ඇණ ටිකත් රවුම් කරල මට මේකෙ මූණ ගලවගන්න විදියකුත් නෑ :angry: ඌ මොකක් හරි පණ්ඩිත වැඩක් කරන්න යන්න ඇති. :dull::dull:
  6. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පාස්සන්න පුළුවන්ද? චීනච්චට්ටි නෙහ් මේ :baffled:
  7. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පාස්සන්න බැරුව ඇති නේ බන්? මේවයින් අලවලා එන්ජින් එක ෆ්ලෂ් කරල දානවා ඇතුලට දූවිල්ල ගිහින් ඇතිනෙ ඔතනින් :dull: දානවනම් එන්ජින් බ්ලොක් එකේ වම් පැත්තෙ පළුව දාන්න ඕනේ. එන්ජිම ගලවන්න වෙනවා. ඊට ලේසියිනෙ අලවල දැම්මාම. අනික එන්ජිම ගැලෙව්වාම රේසර් එහෙම සේරම ගහන්න වෙනවනෙ :dull:
  8. Sithira Weerasinghe

    මේ රූපය

    :rolleyes::rolleyes:
  9. Sithira Weerasinghe

    මේ රූපය

    :D:D අර විස්තරේට ගැලපෙනවද මමත් දැක්කෙ තරුණිය. විස්තරේ ගැලපෙනවා ඇත්ත බන්. මට නම් 100%ක් හරි
  10. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :yes::yes::yes::dull::dull::dull:
  11. Sithira Weerasinghe

    මේ රූපය

    මෙම රූපය දුටු විට එක්වරම ඔබට පෙනුනේ තරුණියකගේ රුවක් ද මහල්ලකුගේ රුවක්ද? එය අනුව ඔබගේ ගති ලක්ෂණ පහත ලෙස වර්ග හැකි බව කියවේ. තරුණියගේ රුව දුටුවා නම් ඔබ ධනාත්මකව දකින පුද්ගලයෙක් වන අතර කුතුහලයෙක් යුක්ත අයෙකි. ඉක්මන් තීරණ වලට එළබෙන අතර විටෙක අපරික්ෂාකාරී ලෙස හැරෙනු ඇත. සතුටින් කාලය ගෙවීමට කැමති...
  12. Sithira Weerasinghe

    BMW NEXT100

    මට අනාගතේ ගැන මහ බයක් දැනෙනව බං :dull:
  13. Sithira Weerasinghe

    සජිත්_කෑමදාස

    :lol::lol::lol:
  14. Sithira Weerasinghe

    Renault KWID (Review Guide)

    ඒකත් හැබෑව :nerd::nerd:
  15. Sithira Weerasinghe

    Renault KWID (Review Guide)

    වෑන් වලින් ආසම ෂෙල් මොඩ්ල් එකට. :love::love:
  16. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...2

    ඌ හෙඩ් එකක් තිබ්බා මචන්. දෙපොලකින් ක්‍රැක් වෙලාලු. 1.30ක් හෙඩ් එක :angry:
  17. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...2

    ශ්‍රී අත්‍යාවශ්‍ය නෑ බන්. - එක දාල තියන්න පුලුවන්
  18. Sithira Weerasinghe

    Renault KWID (Review Guide)

    අනිව පට්ට වන්ඩිය. නියමෙට අදිනවා. 16 එක ඔය මොඩ්ල්ද නැත්නම් අත්තනායක මොඩ්ල්ද :rolleyes: ඕකෙ review කරන්න තරම් දෙයක් නෑ මචො. සාමාන්‍ය station wagon 1k. ජපානෙ විකිනුවෙ vans (commercial vehicles )විදියට. ලෙඩ අඩු නියම වාහනයක් පරණ ඒවයින්
  19. Sithira Weerasinghe

    Renault KWID (Review Guide)

    කැපුවත් E25 :yes:

    No contents