අද ගියා සිංහලු ct100 T අකුරක් බලන්න. යාලුවෙක්ගෙන් ලැබුන තොරතුරකට ගියෙ. හොඳට තියෙනවයි කිව්වා. ගිහින් බලද්දී බයික් එකේ ගන්න දෙයක් නෑ.. සයිලන්සරේ කපල බීට් එකක් ගහල. බයික් එක පුරාම ස්ටිකර් ගහල. බරපතලම දේ ඉස්සරහ හෙඩ්ලයිට් එක ගලෝල බෝතල් අඩියක් වගේ මොකද්ද පයන්නක් ගහල :eek::eek::shocked: දැක්ක ගමන්...