1. Sithira Weerasinghe

    Got my knife Sinhalayo!

    video review ekak dapanko wesiye :(
  2. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපචියෙත් ABS මොඩ්ල් එකක් ආව නෙද :rolleyes: ජපන් බයික් වලට ටහිකිලම යයි බං මේව ආවොත් නම් :sorry::sorry:
  3. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒත් තනි සිලින්ඩරේ නේද ඇයි බං මුන්ට සිලින්ඩර් දෙකක් හදාගන්න බැරි? :eek: ABS ත්තියෙනව වගේ :nerd:
  4. Sithira Weerasinghe

    රස සැන්ඩ්විච්

    ඊයෙ රේඩියෝ එකේ ගියා ඕක :yes:
  5. Sithira Weerasinghe

    Rathu_Rosa Tele drama actress

    :lol::lol::lol:
  6. Sithira Weerasinghe

    Renault KWID 2016 (Official Thread)

    ඊට වඩා හොඳයි ඌ එහෙට ගිහිල්ල පදිංචි වුනා නම් පොරිකැන්නයා :angry:
  7. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :shocked::shocked::shocked::shocked: මෙහෙ හිටියා pulsar 135LS එකක් පදින අක්කෙක්. දවසක් ඒකෙන් වැටිල තුවාල වෙලා තිබ්බා :(:sorry: එදායින් පස්සෙ දැක්කෙ නෑ තාම.:sorry::sorry:
  8. Sithira Weerasinghe

    Renault KWID සාධාරණ review

    ඌ අවජාතකයෙක් :)
  9. Sithira Weerasinghe

    Renault KWID සාධාරණ review

    අවුලක් නෑ හෙට අනිද්දා ඉන්දියාව මෙහෙට එනවනෙ. ගිවිසුම ගැහුවම මෙහෙත් ඉන්දියාව වගේ වෙනවනෙ ;):yes:
  10. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    b/n නෙමෙයි බන් used :nerd:
  11. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේක හරියන්නෑ සේල් වල වත් බලන්න ඕන platina vs ct100 vs boxer කුකුළන්ගේ අදහස කුමක්ද :confused::confused:
  12. Sithira Weerasinghe

    vote kala :yes:

    vote kala :yes:
  13. Sithira Weerasinghe

    Lancer box help

    ඒකත් තනිකර බොරු වැඩක් මචන්. කොහොමත් ලාන්සර් බොක්ස් එකට ඒව දාන්න බෑ ECU නෙමෙයිනෙ
  14. Sithira Weerasinghe

    Lancer box help

    ඉලෙක්ට්‍රොනික් ඉග්නිෂන් සිස්ටම් එකක්, ඉරිඩියම් ප්ලග් සෙට් එකක් වගේ දාල පොඩි වෙනසක් කරන්න පුළුවන්. ඒත් ඒක දැනෙන්න තරම් වෙනසක් වෙන එකක් නෑ. ඉලෙක්ට්‍රික් සුපර්චාජර් එකක් දාල බලන්න පුලුවන් ඕන නම්. ඒත් පැහැදිලි වෙනසක් වෙයි කියල හිතන්න අමාරුයි :no: cbGWgvJN1_8
  15. Sithira Weerasinghe

    Van modifications

    ආ ලොක්කා සෑහෙන දවසකින් දැක්කේ :):rolleyes:
  16. Sithira Weerasinghe

    Lancer box help

    ඔහොම සිල්ලර විදියට කරන්න බෑ ඒක. එක්කො 1600-1800 GSR එන්ජිමක් තියන්න ඕන. නැත්නම් turbo installation. twin carb installation එකක් වගේ ලොකු මොඩිෆිකේෂන් එකක් කරන්න ඕන. ලේසිම වැඩේ තමා GSR එන්ජිමක් තියන එක.
  17. Sithira Weerasinghe

    Fedora Bootable USB Problem Help!!!

    rufus kiyala tool ekak tiyenawa bootable usb hadaganna. eka use rpn
  18. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් ඔව් මූ රැප් සීන් එකේ ඉන්න එකෙක් වෙන්න ඕන. ගෙදරටත් තලපු කැප් එකක් දාන් හිටියෙ කියහංකො :oo::oo::oo:
  19. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් බන් ඌ ෂුවර් එකට අඩු ගියර් වල රෙඩ්ලයින් එකටම RPM ඇරල යන පොරක් :lol: එන්ජිමට බඩු බනිස් වේගෙන එනව ඇත්තේ. ඉන්දියන් බයික් වල ජපන් ඒවගෙ වගේ සෙල්ලම් දාන්න බෑනෙ. නිකම් කටු කන්න ඕන නෑනෙ බන් :cool: ජේඩ් එකේ ඔය ටික යන්න උඹට තෙල් කොච්චරක් වගේ ගියාද :rolleyes:

    No contents