1. Wele-Suda

    Nssan B211 or B310? Help

    කම්ප්‍රෙසර් කන්ඩෙන්සර් වගේ AC සිස්ටම් එකක සේරම කෑලි ටික මේකටත් අදාලයි. මේකෙ ඇතුලෙ තියෙන්නෙ කූලර් එකයි බ්ලෝවර් එකයි විතරයි
  2. Wele-Suda

    Mitsubishi Lancer Box

    ගොඩක් එවුන්ට තියෙන අවුල මේකයි. කුණුකම ඉහට උඩින්. කොහෙන් හරි අඩුවට දර මැස්සක් උස්සන් එනවා. ටික ටික ඕකෙ ලෙඩ එනවා, වහල තියෙන දිරුම් මතු වෙනවා, ඉතින් පරන කාර් ගන්න එපා කියල මොර දෙනවා. බොහොම ඉවසීමෙන් දැනමුත්තෙක් එක්ක ගිහින් වාහන ගොඩක් බලලා බලලා බලලා හොඳ එකක් තෝරගන්න ඕනේ
  3. Wele-Suda

    හෙන ඉල්ලන එපා ඔළුවට වාදීවී

    මුන් කරල තියෙන දහදුරා වැඩවල හැටියට ඕවා මොනවද
  4. Wele-Suda

    Air Conditioning ගැන (වායු සමනය ගැන)

    ඒසී නෑ බන් මම දෙයියනේ කියල එක්සෝස්ට් ෆෑන් එකක් හයි කරන් ඉන්නෙ :(
  5. Wele-Suda

    හෙන ඉල්ලන එපා ඔළුවට වාදීවී

    පාන්ඩුවෙ රෙදි නැති එක නෙමෙයි ප්‍රශ්නේ. වගකිවයුතු ම්නිස්සු ඔහොමද බං හැසිරෙන්නෙ ප්‍රසිද්දියෙ? මේ රට පාලනය කරන්න අපි යවල ඉන්නෙ මුන්ද?
  6. Wele-Suda

    Air Conditioning ගැන (වායු සමනය ගැන)

    http://www.airconexperts.co.za/btu_calc.html me site eka use karapan. ubata approximately 12000BTU AC ekak one
  7. Wele-Suda

    හෙන ඉල්ලන එපා ඔළුවට වාදීවී

    තොට ඒකෙත් පෙනුනෙ කෙහෙලිය දින්න එකද? නොදොමකිං
  8. Wele-Suda

    wahana waddonge idea plz

    Oka karanna bari wedak bn.
  9. Wele-Suda

    ඉලෙක්ටොනික් ඩෑල් එකක් ඉන්නවද???හෙල්ප්

    සබ් එකටයි ස්පීකර් වලටයි දෙකටම දෙන්න බෑ මචන් ඕකෙන්. සබ් එකකට දෙනවනම් වෙනම ඈම්ප් එකක් ඕනේ. මොකද ලෙෆ්ට් රයිට් චැනල් දෙක බ්‍රිජ් වෙනව සප්ලයි එකේ ඇම්පියර් ගාන කොච්චරක් වුනත් ප්‍රශ්නයක් නෑ මචන් වෝල්ටේජ් එක හරි නම්
  10. Wele-Suda

    ඉලෙක්ටොනික් ඩෑල් එකක් ඉන්නවද???හෙල්ප්

    කතන්දර මුකුත් නෑ බන්. පට්ට ලේසියි වැඩේ පැයෙන් කරතහැකි. හැබැයි ඔය සබ් එක මදි වෙන්න ඉඩ තියෙනවා. 2500-3000 ඉඳල දැන් කාර් සබ් තියෙනවා එකක් අරන් සෙට් කලානම් හරි. ඕක හයිකරන විදිය දැනගන්න PM-VM එකක් දාන්න
  11. Wele-Suda

    Air Conditioning ගැන (වායු සමනය ගැන)

    පරණ ෆ්‍රිජ්, ඒසී ඔක්කොගෙම කලේ සීතල වැඩි වෙනකොට අර තර්මෝස්ටැට් ස්විච් එකෙන් කම්ප්‍රෙසර් එකට යන සප්ලයි එක කෙලින්ම කපපු එක. රිලේ යුනිට් එකක් හරහා. ඉන්වර්ටර් වල කරන්නේ සීතල අවශ්‍යතාවය අනුව කම්ප්‍රෙසර් මෝටර් එකේ වේගය පාලනය කිරීම. මේකට තියෙනවා කන්ට්‍රෝල් යුනිට් එකක්. ඒ යුනිට් එක වැඩකරන්නේ DC කරන්ට්...
  12. Wele-Suda

    Air Conditioning ගැන (වායු සමනය ගැන)

    Air Conditioning ගැන (වායු සමනය ගැන) Air conditioning කියන්නෙ අද අපිට අත්‍යාවශ්‍ය දෙයක් බවට පත් වෙලා. විශේෂයෙන්ම සමකාසන්න රටක් වෙන අපේ රටට AC අත්‍යාවශ්‍යම දෙයක්. ගොඩනැගිලි වගේම වාහනත් AC කරල තියෙනවා අද වෙනකොට. ඊට අමතරව අපි පාවිච්චි කරන ශීතකරණ වගේ උපකරනත් මේ වායුසමන මූලධර්මය මත තමයි ක්‍රියාත්මක...
  13. Wele-Suda

    Elakiri Retro Gamers

    :love:
  14. Wele-Suda

    Elakiri Retro Gamers

    machan emulator ekata game files ganne kohenda?
  15. Wele-Suda

    Elakiri Retro Gamers

    මේකෙ ඉන්නවද mario, super contra වගේ retro games play කරන කට්ටිය? පරණ කොන්සෝල් වලින් හෝ කම්පියුටර් වලින් :confused:
  16. Wele-Suda

    පිට පිටම දෙවනි සුනාමියත්

    දැන් උබලට විකිරණශීලී කරෝල තමයි වේලන්න වෙන්නේ :sorry:

    No contents