ලාන්සර් බොක්ස් එක වගේම ගොඩක් සැපපහසු කාර් එකක් තමා Nissan B11 කියන්නේ. කවුරුත් දන්න fb15 පූර්වජයා තමා මෙයා. ලංකාවෙ ලක්ෂ 2.50-5 ත් අතර මිළකට හොඳ b11 වාහනයක් මිළදීගන්න පුළුවන්.
නිසාන් සනී පවුලේ පලවෙනි Front wheel Drive සාමාජිකයා වෙන මේ වාහනය නිශ්පාදනය කරන්නේ 1981 සිට 1985 දක්වායි. ඊට පසුව තමයි...