වතුර ටැංකියෙ හිටියයි කිව්වම මතක් වුනේ, අසූව අග නැත්නම් අනූව දශකෙ මුළ කොළඹම මිනී මස් සුප් බිව්වා. අඹතලේ වතුර ටැංකියකට මිනිහෙක් වැටිලා. වැටිල නෙමෙයි, දාල ලු (කොහොමද දන්නෙ නෑ) වතුර පිලී ගඳයි ලු. මිනිස්සු ඔය කතන්දරයක් නොදැන බීලා. අන්තිමට ටැංකිය ඇරල බලනකොට ඇටසැකිල්ල විතරලු තිබුනේ :baffled: