කෙටියෙන් කියන්නම්. උ.පෙ කාලෙ මම ගිය අයිසීටී ක්ලාස් එකක හිටියා කෙල්ලෙක් ටිකක් දුප්පත්, තාත්ත නෑ අම්ම ගාමන්ට් එකක වැඩ. ක්ලාස් එකේ ළමයි ටිකයි හිටියෙ ඉතින් කෙල්ලො කොල්ලො සේරම ෆිට්. අපි දෙන්න ඉතින් නෝට්ස් එහෙම ෂෙයා කරගන්නවා, sms කරල චැට් කරනවා.. දෙතුන් සැරයක් මම එයාගෙ ක්ලාස් ෆීස් පවා ගෙව්ව. කොහොම හරි...