බලපන් මම කලින් දාපු ත්‍රෙඩ් එක. :angry:
දුර්වලතා නම් නෑ,
රත්තරංගේ දැනුමට සාපේක්ශව මගෙ දැනුම බොහොම අඩුයි. හැබැයි ඔය ලක්ෂ 10 කතාවට මම එකඟ නෑ, ඒක හැම තැනටම වලංගුත් නෑ. මම කලිනුත් කිව්වහේ මේවා ගොඩක් සරලයි. ලෙඩක් එන්න තැනක් නෑ හරියට හදාගත්තොත්. හැබැයි කුණුකමට මේවා කරන්න බෑ රජෝ, හදනවනම් හරියට හදන්න...