හදවතේ ප්‍රශ්නයක්

KaS18

Active member
  • Mar 31, 2014
    147
    70
    28
    හදවතේ ප්‍රශ්නයක්

    යාලුවනේ මට පොඩි උදවුවක් ඔනී..
    මගේ පපුව රිදිල ඊටපස්සේ අසාමාන්‍ය විධිහට ගැහෙන්න ගත්තා ඊටපස්සේ මම් ඩොක්ටකෙනෙකුට පෙන්නුවම එයා E.C.G එකක් අරගෙන බලලා කිවා මොනවත් අවුලක් නෑ කියලා..බෙහෙත් 1වර්ගයක් විතර දුන්න..එක වුනේ මාස 2ට කලින්...ඊටපස්සේ ආයිත් සති 2ක විතර ඉදලා අර ලෙඩේම ම එන්න ගත්තා දැන් අරට වඩා වැඩියෙන් රිදෙනවා හුස්ම ගන්නත් අමාරුය් එකදවසක් උදේ නැගිටිනකොට ඇගට පනත් නෑ ඔලුවත් රිදෙනවා ඊටපස්සේ ම්ම් ආයිත් ගියා වෙන ඩොක්ටට පෙන්වන්න ඊටපස්සේ එයා කිව E.C.G එකක් අරන් බලන්න ඕන කියලා එයා එක අරගෙන බලලා hemoglobin test එකයි T S H test එකයි කරගෙන එන්න කියල ලියුමක් දුන්නා...ලේ වල Thyroid වැඩිවෙලා කියල තමා කීවෙ ම්ම් අහන්නේ මේකෙන් ලොකු බලපෑමක් වෙඉද මට මේක හැදුනු කෙනෙක් ඉන්නවධ කියලයි දන්නා කෙනෙක් කියනවද....දැන්නම් හුස්ම ගන්නකොටට් හුගක් රිදෙනවා...
    :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    තෛරොක්සින් හෝමෝනය ඇඟේ වැඩිනං ඒකට කියන්නෙ hiperthyroidism කියල
    ටෙස්ට් ටික හරියට කරල බලල තමා වෛද්‍යවරුන්ට වුණත් මොකක්ද හේතුව කියල හරියටම කියන්ඩ පුලුවන්
    ඒ හින්ද උඹට මේක අදාල නොවෙන්ඩත් පුලුවන්

    hiperthyroidism තියෙන කෙනෙකුගෙනං මේ ලක්ෂණ තියෙන්ඩ පුලුවන්ලු

    Being restless, nervous, emotional, irritable, sleeping poorly and being 'always on the go'.

    Tremor of your hands.

    Losing weight despite an increased appetite.

    The sensation of having a 'thumping heart' (palpitations).

    Sweating, a dislike of heat and an increased thirst.

    Runny stools (diarrhoea) or needing to go to the toilet to pass stools more often than normal.

    Shortness of breath.

    Skin problems such as hair thinning and itch.

    Menstrual changes - your periods may become very light or infrequent.

    Tiredness and muscle weakness may be a feature.

    A swelling of your thyroid gland (a goitre) in the neck may occur.

    Eye problems if you have Graves' disease. (See below under 'What are the causes of hyperthyroidism?'.
    )
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    thyroid hormone eka wadi mokada kiyala hoyala balapan issellama...

    mama hithanne naha cancer ekak kiyala.. samahara wita umbata mild radioiodine dose ekak ganna wei umbe thyroid eke activity eka adu karanna... samahara wita radioiodine full dose ekak deela umbe thyroid gland eka fully fail karala umbata thyroid tablet lifetime ganna wennath puluwan...
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මම ඔය ලෙඩේ ගැන නම් දන්නේ නැහැ ලෙවල,
    එත් උබම පරිසම් වෙයන් මෙනන් මේ විදියට
    උසට සරිලල බර වැඩිනම් වියායාම කරන්න වෙනවා අඩුම ගනේ උදෙට පොඩ්ඩක් දුවන්න වත්,
    තෙල් කෑම බත් හට්ටි ගනන් ගිලින එක සීනි කැම හිතලම පාලනය කරන්න , එලවලූ සූප් හො ස්ටිම් කරලා ලයිට් ඩයට් ගන්න , බොනවා නම් බටිට් ගොඩක් කන්න එපා, සිගරට් නම් බොන්නම එපා.
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    තෛරොක්සින් හෝමෝනය ඇඟේ වැඩිනං ඒකට කියන්නෙ hiperthyroidism කියල
    ටෙස්ට් ටික හරියට කරල බලල තමා වෛද්‍යවරුන්ට වුණත් මොකක්ද හේතුව කියල හරියටම කියන්ඩ පුලුවන්
    ඒ හින්ද උඹට මේක අදාල නොවෙන්ඩත් පුලුවන්

    hiperthyroidism තියෙන කෙනෙකුගෙනං මේ ලක්ෂණ තියෙන්ඩ පුලුවන්ලු

    Being restless, nervous, emotional, irritable, sleeping poorly and being 'always on the go'.

    Tremor of your hands.

    Losing weight despite an increased appetite.

    The sensation of having a 'thumping heart' (palpitations).

    Sweating, a dislike of heat and an increased thirst.

    Runny stools (diarrhoea) or needing to go to the toilet to pass stools more often than normal.

    Shortness of breath.

    Skin problems such as hair thinning and itch.

    Menstrual changes - your periods may become very light or infrequent.

    Tiredness and muscle weakness may be a feature.

    A swelling of your thyroid gland (a goitre) in the neck may occur.

    Eye problems if you have Graves' disease. (See below under 'What are the causes of hyperthyroidism?'.
    )

    red eken tiyena awala mean kiyannakooooo ?
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    යාලුවනේ මට පොඩි උදවුවක් ඔනී..
    මගේ පපුව රිදිල ඊටපස්සේ අසාමාන්‍ය විධිහට ගැහෙන්න ගත්තා ඊටපස්සේ මම් ඩොක්ටකෙනෙකුට පෙන්නුවම එයා E.C.G එකක් අරගෙන බලලා කිවා මොනවත් අවුලක් නෑ කියලා..බෙහෙත් 1වර්ගයක් විතර දුන්න..එක වුනේ මාස 2ට කලින්...ඊටපස්සේ ආයිත් සති 2ක විතර ඉදලා අර ලෙඩේම ම එන්න ගත්තා දැන් අරට වඩා වැඩියෙන් රිදෙනවා හුස්ම ගන්නත් අමාරුය් එකදවසක් උදේ නැගිටිනකොට ඇගට පනත් නෑ ඔලුවත් රිදෙනවා ඊටපස්සේ ම්ම් ආයිත් ගියා වෙන ඩොක්ටට පෙන්වන්න ඊටපස්සේ එයා කිව E.C.G එකක් අරන් බලන්න ඕන කියලා එයා එක අරගෙන බලලා hemoglobin test එකයි T S H test එකයි කරගෙන එන්න කියල ලියුමක් දුන්නා...ලේ වල Thyroid වැඩිවෙලා කියල තමා කීවෙ ම්ම් අහන්නේ මේකෙන් ලොකු බලපෑමක් වෙඉද මට මේක හැදුනු කෙනෙක් ඉන්නවධ කියලයි දන්නා කෙනෙක් කියනවද....දැන්නම් හුස්ම ගන්නකොටට් හුගක් රිදෙනවා...
    :sorry:

    සීරියස් තත්ත්වයක ලෙඩක් හැදුනම හැමෝගෙන්ම ඒකට හේතු කාරනා විසුදුම් අහන්න යන්න එපා සහෝ. මෙතන කවුරැවත් විශේෂඥ වෛද්‍යවරැ ඇති කියලා හිතන්න අමාරැයි. එහෙම හිටියත් ලෙඩාව බලන්නේ නැතුව කියන්න අමාරැයි. නිකන් ඔළුව කුරැවල් කරගන්නේ නැතුව මුලින්ම ගිහින් උඹට හිතවත් පවුලේ ඩොකාව මුණගැහියන්. විස්තර කියපන්. හේතුව අහපන්. අනාගතයට මොනවගේ බලපෑම් වෙයිද අහපන්. මේකට හොද ස්පෙෂල් ඩොක්ටර් කවුද කියලා අහපන්. එච්චරයි.

    දැන් එළකිරිය කියන්නේ දැනුම ගන්න පුලුවන් තෝතැන්නක් නෙමෙයි බං. දැන් මේකේ ගොඩක් ඉන්නේ බයි ටොයි විකාරයෙන් කියවන ගොබ්බයොයි, එළවටත් මෙලොවටත් නැති පෝස්ට් දාන ඇමසින් වගේ ගොබ්බයොයි ජීවිතේ සියලු අත්දැකීම් දැක්කා වගේ කතා කරන තාම ඉස්කෝලේ යන ගොබ්බයොයි.

    ඒක නිසා ජීවිතේ වැදගත් දේවල් වලදී ප්‍රොපෙෂනල් අයගෙන් අදහස් ගනින්. නිකන් ගොබ්බයන්ගෙන් අදහස් අහන්න යන්න එපා. මටත් ඕනනම් ඕකට හේතු කියන්න පුලුවන් මෙතන උන් කියලා තියෙනවට වඩා වැඩියෙන්.

    දැන් බලපන් දොස්තර කෙනෙක් බිහිකරන්න රටේ මහජනතාව රැපියල් ලක්ෂ කීයක් වියදම් කරනවද? එතන උඹ දාපු සල්ලිත් තියෙනවා. එහෙනම් ඒවාගෙන් ප්‍රයෝජන ගනින්.
     
    Last edited:

    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    mr.. rodrigoo ස්තුති සහෝදරයා..උබේ උපදෙසට.. ම්ම් රට ඉන්නේ..එකයි හිතේ තියෙන tension එක අඩු කරගන්න කියලයි උදවුවක් ඉල්ලුවේ...මේ ලෙඩෙ හැදිච්ච කෙනෙක් හිටියනම් උ මොනාද කරේ ලෙඩේ හොද උනාද...මොනාහරි දෙයක් උනත් කලින් හිත හදාගන්න පුළුවන් නේ එකයි...
     
    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    මම ඔය ලෙඩේ ගැන නම් දන්නේ නැහැ ලෙවල,
    එත් උබම පරිසම් වෙයන් මෙනන් මේ විදියට
    උසට සරිලල බර වැඩිනම් වියායාම කරන්න වෙනවා අඩුම ගනේ උදෙට පොඩ්ඩක් දුවන්න වත්,
    තෙල් කෑම බත් හට්ටි ගනන් ගිලින එක සීනි කැම හිතලම පාලනය කරන්න , එලවලූ සූප් හො ස්ටිම් කරලා ලයිට් ඩයට් ගන්න , බොනවා නම් බටිට් ගොඩක් කන්න එපා, සිගරට් නම් බොන්නම එපා.
    thanxxx sahodaraya...ube help ekata..
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    තෛරොක්සින් හෝමෝනය ඇඟේ වැඩිනං ඒකට කියන්නෙ hiperthyroidism කියල
    ටෙස්ට් ටික හරියට කරල බලල තමා වෛද්‍යවරුන්ට වුණත් මොකක්ද හේතුව කියල හරියටම කියන්ඩ පුලුවන්
    ඒ හින්ද උඹට මේක අදාල නොවෙන්ඩත් පුලුවන්

    hiperthyroidism තියෙන කෙනෙකුගෙනං මේ ලක්ෂණ තියෙන්ඩ පුලුවන්ලු

    Being restless, nervous, emotional, irritable, sleeping poorly and being 'always on the go'.

    Tremor of your hands.

    Losing weight despite an increased appetite.

    The sensation of having a 'thumping heart' (palpitations).

    Sweating, a dislike of heat and an increased thirst.

    Runny stools (diarrhoea) or needing to go to the toilet to pass stools more often than normal.

    Shortness of breath.

    Skin problems such as hair thinning and itch.

    Menstrual changes - your periods may become very light or infrequent.

    Tiredness and muscle weakness may be a feature.

    A swelling of your thyroid gland (a goitre) in the neck may occur.

    Eye problems if you have Graves' disease. (See below under 'What are the causes of hyperthyroidism?'.
    )

    Kata hari puluwannam me tika sinhalata harawala denna
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචෝ කෝකටත් වැඩිය බලන් ඉන්නේ නැතිව පුලුවන් විදියට දොස්තර කෙනෙක්ට ඔක්කෝම කියලා බලවගනින්. අපි නම් දොස්තරලා නෙවේ. ඒක නිසා කියන්න දෙයක් දන්නේ නැ. ලෙඩේ තියෙන මනුස්සයනෙ අමාරුව දන්නේ ' ඉක්මන් සුවය ලැබේවා