බ්‍රහ්මජාල සුත්‍රයේදී බුදුන් වහන්සේ මෙවැනි ලාමක විද්‍යා මිත්‍යා ජීවිකතා ලෙස ප්‍රතික්ෂේප කල සේක
"´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්-
(ෂ)සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය...