මේ මොන ගොතයෙක්ද....යකො ලන්කාවෙ ඒක පුද්ගල අදායමත් ඩොලර් 2000 යි අවුරුද්දකට. ඒ කියන්නෙ රු 250000 ක් කියමු,අර පොන්ස් ඇමතියා කියන විදිහට රු 7500 න් මාසෙම කෑවත් රුපියක් 90000 යනවා කන්න විතරක්. 7500 ට කයි කල්ල වඩන් නම්. එතකොට ලයිට් බිල්,වතුර, ටෙලිෆොන්,ගෑස්,බස් ගාස්තු, ගෙව්වම කොටියක් හොයන්නෙ වල්ල...