අපිට නෙමේ බන් මැති ඇමතින්ට බදු සහනයක් :rofl::rofl::rofl:
ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වාහන ඇතුළු අනෙකුත් දීමනා වලින් අය කළ බද්ද එක් වාහනයකට පමණක් සීමා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමැතිවරුන්ට ලබාදෙන වාහන තුනක් වෙනුවෙන් එක් වාහනයකට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000ක්ද...