Laravel Help

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    HTML:
    <input class="form-control" name="radio" value="1" type="radio">
    <input class="form-control" name="radio" value="2" type="radio">

    මේ Radio Button වල Value එක Controller එකට ගන්නේ කොහොමද ?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,504
    24,477
    113
    Fantasy
    HTML:
    <input class="form-control" name="radio" value="1" type="radio">
    <input class="form-control" name="radio" value="2" type="radio">

    මේ Radio Button වල Value එක Controller එකට ගන්නේ කොහොමද ?

    මෙහෙම ගහලා බලපන් මච්න් කොන්ට්‍රොලර් එකේ......
    $radio=Input::get('radio');
     
    • Like
    Reactions: slx

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මෙහෙම ගහලා බලපන් මච්න් කොන්ට්‍රොලර් එකේ......
    $radio=Input::get('radio');

    Post request එකකින් තමයි ගත්තේ.. මම දුන්නේ

    HTML:
    $radio = $request->input('radio');

    නමුත් මොනවා කරත් output එක විදියට එන්නේ "1" කියලා විතරයි... :(:(:(
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    වැඩේ හරි මචන්ලා...

    HTML:
    $radio = ($request->radio);
    :yes::yes::yes:

    reply කරපු හැම දෙනාටම ඇති සැටියෙන් බෙදා දෙනු ලැබේ..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,343
    8,477
    113
    ඉස්සරනම් කරා, දැන්නම් මතක නෑ... දන්නා එකෙක් හෙල්ප් කරයි...