1. slx

    සුහදතාවය වර්ධනය කිරිම

    සුහදතාවය වර්ධනය කිරිම ලංකාවේ පවුල් වල සාමාජිකයන් අතර සුහදතාවය වර්ධනය කිරිම පිනිස දිනපතා ලංකාවටම එකවර විදුලි සැපයුම අත්හිටවන යහපාලන අන්ඩුවට මාගේ ප්‍රනාමය
  2. slx

    Forex Trading කරන්නයි හදන්නේ...

    Forex Trading කරන්නයි හදන්නේ... Forex අත්දැකිම් පිරි එලකිරි මෙම්බරයනි..Forex Trading සිංහලෙන් ඉගෙන ගන්න හොද සයිට් එකක් කියනවද. Forex Trading ගැන මේලෝ අල බොලයක් නොදනිමි.... :no::no::no::no:
  3. slx

    Big Help - එක දේශිය ශෘක

    එලකිරිස් දන්න එක දේශිය ශෘක ටිකක් Photos එක්ක දෙන්න පුලුවන්ද? :yes::yes::yes:
  4. slx

    දෙක වෙලා

    දන්නේම නැතුව Ref power එක දෙක වෙලා
  5. slx

    SLT Balance Data

    දැන් Off peak වැඩිපුර Data නිසා ගිය මාසේ 15GB ඉතුරු වුනා. Balance වෙන විදියට Download කරන්න පුල්වන් වැදගත් දේවල් (Software, Move, Games) ටිකක් කියමුකෝ.... (30GB තියෙනවා)
  6. slx

    සුමාත්‍රා භූකම්පනයෙන් ලංකාවට බලපෑමක් නෑ

    සුමාත්‍රා භූකම්පනයෙන් ලංකාවට බලපෑමක් නෑ සුමාත්‍රා දූපතට කිලෝමීටර 10ක් නිරිත දෙසින් ඇති වූ භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි. තව දුරටත් අවධානයෙන් සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
  7. slx

    නිදියහනේදි රන්ජන් රුවංගිට දුන්නු හාදුව...!!

    නිදියහනේදි රන්ජන් රුවංගිට දුන්නු හාදුව...!! PwiUp6aoK-Y :baffled::baffled::baffled:
  8. slx

    උදව් Help උදව් Help

    පාසල ගැන කියවෙන ළමා ගියක් හොයලා දීපල්ලකෝ .... :angry::angry::angry:
  9. slx

    SLT Broadband

    SLT Broadband මොකක්ද හොද Package එක. :yes::yes:
  10. slx

    දිලත් බැරි නොදිත් බැරි ණය

    දිලත් බැරි නොදිත් බැරි ණය යනවා ණයට බඩු අරන්...:yes::yes: ඉක්මනටම දෙන්න රත්තරන්...:sorry::sorry: ඉල්ලුවාම මුන දික් කරන්...:shocked::shocked: මන් යන්නද කඩේ අස් කරන්..:no::no: මොනවා කරන්නද බන් ණයට නොදිත් බෑ දිලත් බෑ. ගන්න ගියාට පස්සේ ඉන්නේ අපි ණයට අරගෙන වගේ. මොකද කියන්නේ බ්ස්නස් කරන අය
  11. slx

    රැකියා වියුක්තිය බින්දුවයි

    රැකියා වියුක්තිය බින්දුවයි අලුතින් පටන් ගන්න Book Shop/ Communication වැඩ කරන්න එකෙක් වත් හොයා ගන්න බැරි වුනා. යකෝ හැම එකාටම Job තියෙනවා.
  12. slx

    මරන්න ආ මිනිහාට සමාව

    මරන්න ආ මිනිහාට සමාව පාට කණ්නාඩි ගලවා බුද්ධ ධර්මය අනුව විමසන්න මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමැතිවරයාව සිටිය දී 2006 වසරේදී ක්ලේමෝ බෝම්බයක් අටවා ඇමැතිවරයා මරා දැමීමට උත්සාහ කළැයි දස වසරක සිරදඬුවමක් ලැබ ජනපති සමාව ලැබූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයා අද ජනපතිගෙන් සමාව අයැදීය.
  13. slx

    මෛත්‍රි මාමගේ මඩුවලිගේ...............

    මෛත්‍රි මාමගේ මඩුවලිගේ............... මෛත්‍රි මාම මේ දවස් වල තලන මඩු වලිගය මුහුදේ සැරිසරන මඩුවකු මුහුද යටදී පෙනෙන්නේ මෙහෙමයි. හොඳින් වේලා පදම් කළ මඩුවලිගයක්, පෙනෙන්නේ මෙන්න මෙහෙමයි. මේ මඩු වල්ගයේ ඉහළට නෙරා ඇති බුබුළු මෙන් තිබෙන බව. ඒ බුබුළු ඉතා රළුයි. මඩු වල්ගයෙන් පහරදුන් විට, මිනිස්...
  14. slx

    සිංහ ලේ. අනේ මන්දා....

    සිංහ ලේ. අනේ මන්දා.... බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ සැඩොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ fUEWsFYrCbs :shocked::shocked::shocked:
  15. slx

    Elakiris

    දන්නෙම නැතුව Senior වෙලා..... :):):)
  16. slx

    Youtube Videos

    4K විතර Subcribe වෙච්ච Monetization Enable කරපු Youtube Channel එකක් තියෙනවා බන්. එකට දාන්න Copyright නැති Videos කොහොමද හොයාගන්නේ ?
  17. slx

    පුලුවන්නම් කියපල්ලා

    පුලුවන්නම් කියපල්ලා ලන්ඩනයේ සංචාරයක නිරතව සිට අද (03) උදේ ලංකාවට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා (04) අරලියගහ මැදුරේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අගමැති කාර්යාලයය පවසයි. පුලුවන්නම් කියපල්ලා මොකක්ද කියන්නේ කියලා ? :P:P
  18. slx

    සිංහ ලේ පච්චය

    සිංහ ලේ පච්චයකින් පටන් ගත්තේ මෙහෙමයි ටැටු කලාව ලෝකයේ ජනප්‍රියම කලාවකි. මේ කලාවට වයස අවුරුදු සිය දහස්‌ ගණනක ඉතිහාසයක්‌ තිබේ. මේ ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ රට හදන තැනද පළමු වතාවට ටැටෝ එකක සිතුවමක්‌ කතා බහට ලක්‌විය. "සිංහ ලේ" යනුවෙන් සිංහයා සමග සිතුවම්කර තිබෙන ටැටූවක්‌ මුහුණු පොත හෙවත් "ෆේස්‌ බුක්‌"...
  19. slx

    යුදෙව්වන්ගෙන් ඇරඹී අරාබියට සින්නවූ ගල්ග&

    යුදෙව්වන්ගෙන් ඇරඹී අරාබියට සින්නවූ ගල්ග& මරණ ද`ඩුවම පිළිබ`ද කොතරම් විවේචන තිබුණ ද තවමත් ලෝකයේ එය කි‍්‍රයාත්මකය. මිනිසා ලොව බිහිවූ දා පටන් මිනිසා විසින් ම මිනිසුන් ඝාතනය කිරීම සිදුවන්නට ඇත. නීති හා ද`ඩුවම් කි‍්‍රයාත්මක වූ දා පටන් මරණ ද`ඩුවම ද කි‍්‍රයාත්මක විය. මරණ ද`ඩුවම කවර ආකාරයෙන්...
  20. slx

    තරගය පටන්ගත්තෙත් ඉවර කළෙත් මම - නෙතලි දිසා&#35

    තරගය පටන්ගත්තෙත් ඉවර කළෙත් මම - නෙතලි දිසා&#35 :yes::yes::yes:

    No contents