මම Plan කරන් ඉන්නවා 2016 ජනවාරි Communication එකක් Open කරන්න. මම දැනට Mini Food City එකක් කරගෙන යනවා.
මේ ටික තියෙනවා
Photocopy Machine
Printer (http://elakiri.com/forum/showthread.php?t=1710122) එලකිරිවාසින්ගේ පිහිටෙන් මම ගත්තා Epson L 130 Printer එකක්.
Ezcash, Dialog and Mobitel Reload...